අඩේ බන් මේක හොයලා දීපන්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අඩේ බන් මේක හොයලා දීපන්

    ඇතුලට ඇවිල්ලා උදව් කරපන් බන්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන් වින්ඩෝස් 7 32 බිට් එකට හෝ 64 බිට් එකට සෙට් වෙන සිනමා ෆෝ ඩී (Cinema 4D) සොෆ්ට්වෙයාර් එක ක්‍රැක් එකක් එක්ක හරි ඇක්ටිව් කරගන්න කී එකක් එක්ක හොයලා දීපන්,:sorry:උඹට බොහොම පින් බන්,:yes:නෙට් එකෙ පීරලා හෙව්වා නිකන්ම ඇඩ්වෙයාර් විතරයි තිබුනෙ:(,ශුවර් ලින්ක් එකක් දීපන් මචෝ,:rolleyes:Part Part ඩවුන් කරන්න තියන ඒවා එපා බන්,:angry:ඒවා දාගන්න තේරෙන්නෙ නෑ:no:

    හොයාගන්න බැරි නම් බම්ප් එකක් දාලා ත්‍රේඩ් එක උඩින් තියලා දීපන්,පිං කැමැත්තෙක් දකිනකල්:P
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Maxon Cinema 4D R17 HYBRID Multilingual + Crack (WIN / MAC)

    ටොරෙන්ට් එකක් තියේ ට්‍රයි කරලා බලන්න. x64 [7GB]

    https://userscloud.com/kcxak2s7xxxy

    System Requirements :

    Windows:
    – Windows 8.1 64-bit (all versions)
    – Windows 8 64-bit (all versions)
    – Windows 7 64-bit (all versions)
    – Windows 2012 Server 64-bit

    Notes :

    Mount the image
    Run the installer “MAXTON Start” and follow the instructions. Treatment: • Run the crack. (required installed Windows) or use ready-made sn from a text file • From the list select for Cinema 4D Studio (can be selected as desired for something else), and generate a serial number (sn will be automatically saved in the clipboard) • In the registration program to introduce any personal data and enter the resulting number into a special box and continue the installation.

    FAQ :

    1. It will work in 32 & 64 bit?

    – only for 64 WinOS or MAC OSX 10.8.5

    2. Is this multilanguage?

    – Yes——Russian, English, French, Italian and others.

    3. Is this Activated?

    – Keymaker provided to activate.

    4. My antivirus detect as virus?

    – Just disable it until process not complete because some of antivirus count keygen,crack,patch as false +ve. Don’t worry all files safely checked by us.

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉතින් බන් part වලට කඩලා බාන්න තියෙනවනම් බාපන්. ඔක්කොම part බෑවට පස්සේ පලවෙනි part එක extract කලාම අනික් part ඉබේම extract වෙනවා. එතකොට එක folder එකක් හැදෙනවා files ඔක්කොම එක්ක.

    හැබැයි part එකක්හරි බාන්න ගිහින් අවුල් ගියොත්, බාන්න බැරි උනොත් data අපරාදේ.
     
    Last edited: