අඩේ බලහංකෝ රට පැන්නනං ගොඩ තමා 😏

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA
    මොනවද බං කනවා කියන්නේ. අපිට කන්න නැතත් තනි සිංහල රටක් ඕනේ
    Wiyawasthaawen Aaraksha Karala Thiyenawa Neyda Sinhala Baudda Kama? Aka Nam Kochchara Watinawada.
    Mama Akata Hisa Namaa Aachaara Karanawa. Ada Mey Rate Baudda Kama Wiyawasthawen Aaraksha Karala Thiyena Nisai Mehema wath Berila Loke Lassanama Rata Wela Thiyenne.

    Rajaye Mudalin Buddagama Aaraksha Karana Eka nisa Rate Ada Nidahas Saamakaamee Ratak Bawata Loke UTHUMMA rata bawata Pathwela Thiyenawa.

    Rate Swaameen Wahansela Ge Ethaa Honda Kal Kriya Nisaa Rate Sulu Jaatheen Pawa Budu Dahama Gana Aseemaanthikawa Pahadilaa Budu Dahama Ta Harenawaa,, Thawa Mokadda Deyyane Mey Rate Minissunta Oney? Mey Tikama Madi Da?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එංගලන්තේ පැයක් වැඩ කරලා කුකුල් මස් කිලෝ 5 ක් ??

    එච්චර අඩු මොකද බං
    එංගලන්තේ සෑහෙන්න ෆාම් තියෙනව ද?
    උන් කොහොමද ඉන්කම් එක බැලන්ස් කරගන්නේ එතකොට අඩුවට දීලා

    ඉතින් බන් ඉස්සර ඕස්ට්‍රේලියාවේ වැවෙන ඇපල් ගෙඩිය ලංකාවට ඇවිත් විකුනුවෙත් 100 ට ගෙඩි 5 ගානේ. ඒ කාලෙම ලංකාවේ හැදෙන අඹ ගෙඩිය 100. උන්ට කෝස්ට් එක අඩු ඇති.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    Hmm
    mass production නිසා වෙන්න ඇති.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ithin lankawe indan england walata wada karapan ethakota england ekatath ganna bari kukul mas kilo 16 ganna puluwan...:lol:

    suddo ehe forum wala thread dai api mechchara loku living cost ekak, loku tax ekak, rent, insurance gewala ganna sulu padiya lankawe kariyo kisima tax ekak nathuwa, aduma living cost rataka indan gannawa..
    apith UK walin move wenna ona..:lol: dan hitiya athi..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Wiyawasthaawen Aaraksha Karala Thiyenawa Neyda Sinhala Baudda Kama? Aka Nam Kochchara Watinawada.
    Mama Akata Hisa Namaa Aachaara Karanawa. Ada Mey Rate Baudda Kama Wiyawasthawen Aaraksha Karala Thiyena Nisai Mehema wath Berila Loke Lassanama Rata Wela Thiyenne.

    Rajaye Mudalin Buddagama Aaraksha Karana Eka nisa Rate Ada Nidahas Saamakaamee Ratak Bawata Loke UTHUMMA rata bawata Pathwela Thiyenawa.

    Rate Swaameen Wahansela Ge Ethaa Honda Kal Kriya Nisaa Rate Sulu Jaatheen Pawa Budu Dahama Gana Aseemaanthikawa Pahadilaa Budu Dahama Ta Harenawaa,, Thawa Mokadda Deyyane Mey Rate Minissunta Oney? Mey Tikama Madi Da?
    ඇරියස් නානා.. බෞද්ධකම නිසා රටට හෙන ගැහිලා නෑ. බෞද්ධකම ගැන දන්නැතිව බෞද්ධ වගේ ඉන්න උන් නිසා තමා හෙන ගැහිලා තියෙන්නෙ..

    කෝ අර ස්ටැටිස්ටික්ස් ටික... තාම බලාගන ඉන්නෙ මං
     
    • Like
    Reactions: Any.key and dxx

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA
    ඇරියස් නානා.. බෞද්ධකම නිසා රටට හෙන ගැහිලා නෑ. බෞද්ධකම ගැන දන්නැතිව බෞද්ධ වගේ ඉන්න උන් නිසා තමා හෙන ගැහිලා තියෙන්නෙ..

    කෝ අර ස්ටැටිස්ටික්ස් ටික... තාම බලාගන ඉන්නෙ මං
    Mama Waraddak Newei Kiyala Thiyenne.. Thanikara Honda Witharai Kiyala Thiyenne..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Wiyawasthaawen Aaraksha Karala Thiyenawa Neyda Sinhala Baudda Kama? Aka Nam Kochchara Watinawada.
    Mama Akata Hisa Namaa Aachaara Karanawa. Ada Mey Rate Baudda Kama Wiyawasthawen Aaraksha Karala Thiyena Nisai Mehema wath Berila Loke Lassanama Rata Wela Thiyenne.

    Rajaye Mudalin Buddagama Aaraksha Karana Eka nisa Rate Ada Nidahas Saamakaamee Ratak Bawata Loke UTHUMMA rata bawata Pathwela Thiyenawa.

    Rate Swaameen Wahansela Ge Ethaa Honda Kal Kriya Nisaa Rate Sulu Jaatheen Pawa Budu Dahama Gana Aseemaanthikawa Pahadilaa Budu Dahama Ta Harenawaa,, Thawa Mokadda Deyyane Mey Rate Minissunta Oney? Mey Tikama Madi Da?

    අනේ යකෝ..ඵහෙම බැලුවොත් ලංකාව බංකොලොත් වුනේ උඹලගේ මුස්ලිම් උන් බෝම්බ ගහපු නිසානේ..ඒක නිසානේ ටුවරිසම් කඩන් වැටුනේ..

    දැන් කියන්න ඵපා රාජපක්ෂලා සම්බන්ධයි කියලා.ඒ මොකා සම්බන්ධ වුනත් උඹලගේ මුස්ලිම් උන් තමා පවුල් පිටින් බෝම්බ පුපුරගත්තේ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    dubai awa hamaba karamu kiyala. anthimata appta hikenawa. Room rent ekath wadi kala landloard wadi kala kiyala. mage area eke ekama eka kottu kadayai tibbe. eketh 2 dhiram walin increase wela. dan ithin rata gihin goda yanawa kiynneth hari amarui.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අනේ යකෝ..ඵහෙම බැලුවොත් ලංකාව බංකොලොත් වුනේ උඹලගේ මුස්ලිම් උන් බෝම්බ ගහපු නිසානේ..ඒක නිසානේ ටුවරිසම් කඩන් වැටුනේ..

    දැන් කියන්න ඵපා රාජපක්ෂලා සම්බන්ධයි කියලා.ඒ මොකා සම්බන්ධ වුනත් උඹලගේ මුස්ලිම් උන් තමා පවුල් පිටින් බෝම්බ පුපුරගත්තේ.

    මුස්ලිම්ද දෙමළද සිංහලද කොටිද හමාස් ද අදාළ නැහැ බන්. රජයේ තියන නොහැකියාව.

    මේ රටේ ගල් කඩන්න වෙඩි බේත් ටිකක් ළඟ තියාගන්නත් ලයිසන් එකක් ඕනේ. තුවක්ක්වක් තියා යකඩ කඩුවක් වත් ළඟ තියගන්න බැරි රටක් මේ.

    එහෙව් රටේ මිනිස්සු සෙට් එකකකට බෝම්බ හදල කොලබට ගෙනත් පුපුරවගන්නකන් දන්නේ නැහැ කියපුව හිතපන්කෝ තත්වේ.

    රටක හමුදාවකට , පොලිසියකට රටේ මිනිස්සු පඩි ගෙවල තියාගන්නේ රටේ ආරක්ෂාව. එහෙම උන් ටිකක් ගහනවා කියල ඉන්දියාවෙනුත් කියල තියෙද්දී මැති ඇමතිලකගේ ආරක්ෂාව බලල උන්ට කොහෙවත් යන්න එපා කියල විතරක් නැවතුන. මිනිස්සු ටික පල්ලි යනකන් පල්ලියටවත් කිව්වේ නැහැ.

    එතකොට එහෙම වෙනකන් බලන් හිටිය එක රජයේ වැරැද්ද නෙවෙයි ද බන් ?

    මේක නිකන් ආගමකට ජාතියකට අදාළ කරගන්න එපා බන්. නිකන් විහිළුවක් එක.
     
    • Sad
    Reactions: baba-chuti

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    Wiyawasthaawen Aaraksha Karala Thiyenawa Neyda Sinhala Baudda Kama? Aka Nam Kochchara Watinawada.
    Mama Akata Hisa Namaa Aachaara Karanawa. Ada Mey Rate Baudda Kama Wiyawasthawen Aaraksha Karala Thiyena Nisai Mehema wath Berila Loke Lassanama Rata Wela Thiyenne.

    Rajaye Mudalin Buddagama Aaraksha Karana Eka nisa Rate Ada Nidahas Saamakaamee Ratak Bawata Loke UTHUMMA rata bawata Pathwela Thiyenawa.

    Rate Swaameen Wahansela Ge Ethaa Honda Kal Kriya Nisaa Rate Sulu Jaatheen Pawa Budu Dahama Gana Aseemaanthikawa Pahadilaa Budu Dahama Ta Harenawaa,, Thawa Mokadda Deyyane Mey Rate Minissunta Oney? Mey Tikama Madi Da?
    කවුරුවත් බෝම්බයක් වත් පුපුර ගන්නෙත් නෑ නේද බං? කම්මැලියි 🥱
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mehe riyal 14 ta thibba biththara 30 pack eka riyal 28 ta giya. three month walin apahu riyal 12 ta bassa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෑම නන් යුරෝපයෙ කොහොමත් ලාබයි තමයි.

    කාල ගහක් යට ඉන්න බෑ නෙ? හෝම් රෙන්ටල්,ඉන්ශුඅරන්ස්, මෙඩිකල් චාජස් එනකොට පඩිය ඉවරයි.
    ඕකත් යුරෝපේ හැම තැනම එහෙම නැනේ බන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    mehe riyal 14 ta thibba biththara 30 pack eka riyal 28 ta giya. three month walin apahu riyal 12 ta bassa
    සෞදි අඩුම පැයක ආදායම කීයද?

    උබ බිත්තර 30ක් ගන්න පැය කීයක් වැඩ කරන්න ඕන ද?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඩුබායි බිත්තර 30ක් ගන්න උබ පැය කීයක් වැඩ කරන්න ඕන ද?
    පැයක් වැඩ කලා නං ඇති බං. ඒත් ඔය කන දේවල් විතරයිනේ. අනිත් ඒවත් එක්ක බලද්දි සෑහෙන්න (අඩුම 40%කින් වත්) ගනං ගිහිං වගේ..🤔
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    කෑම බීම නම් ගේමක් නෑ. ඒ වගේද කරන්ට් වතුර ගෑස් බිල්, ගෙවල් කුලී ණය වාරික, වාහන registration, insurance
     
    • Like
    Reactions: Mr Bones