අඩේ බලහංකෝ රට පැන්නනං ගොඩ තමා 😏

wmdoca

Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    UK අඩුම පඩිය පැයට පවුම් 10 යි.

    UK බිත්තර 6ක් පවුම් 3 යි.

    යකූ පැයක් වැඩ කරලා බිත්තර 18 ක් ගන්න පුළුවන් ද? 😯
    Ganan weardi 4 - 5 pounds walata biththara 30k ganna puluwan
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    UK අඩුම පඩිය පැයට පවුම් 10 යි.

    UK බිත්තර 6ක් පවුම් 3 යි.

    යකූ පැයක් වැඩ කරලා බිත්තර 18 ක් ගන්න පුළුවන් ද? 😯
    Wrong. UK 15 eggs £2.50-2.99
    If you go for a higher quality 12 eggs are around £3.50

    Price is high everywhere 😞
     
    Last edited:
    • Haha
    Reactions: EVC

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,889
    113
    ලංකාවේ ආහාර ප්‍රශ්ණය නැති කරනව මට දුන්නා නම්....

    Agri scientists committee appoint for high level of desicion making.

    හිස් ඉඩම්, සහ කැමති ගොවිපලවල් එකතු කරලා සමාගමක් හෝ කීපයක් හදනවා.

    ප්ලෑන් එකකට වගාවන් තෝරලා දෙනවා.

    ඉඩම් හිමියන්ට ලාභයෙන් කොටසකුත් , ගොවියන්ට ශ්‍රමය වෙනුවෙන් පඩියකුත් ගෙවනවා.
    Test lab for poison testing of foods , chemicals , fertilisers

    ශීතාගාර හදනවා, සෝලා වලින් දුවන.

    first in - first out ක්‍රමේට බඩු එළියට යවන්නේ.

    සියළුම දුම්රිය ස්ථාන එළවලු තොග ගබඩා වෙළඳපල වල් කරනවා.

    අපනයනය සඳහා රටවල් සමග ගිවිසුම් ගහනවා.

    කෘශි පොලීසියක් පිහිටවලා වංචා දූෂණ අවම කරනවා.

    Audit කරන්න දෙන්නේ විදේශීය සමාගම් වලට පමණයි.

    කෘශි බැංකු පිහිටවලා ඒක CSE දාලා ආයෝජකයෝ ගන්නවා.

    දුප්පත් ආබාදිත වයස අයට ඉතා සුළු
    මුදලකට එළවලු දෙනවා.
    ,🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅
    ඔයාලා ඔක්කොම කියනවා මට ජනපති වෙන්න කියලා.

    බෑ,.... මට බෑ..... කියලා කෑ ගහගෙන මට ඇහැරුණා කියපන්කෝ... හීනයක් බොලේ දැකලා තියෙන්නේ.😜😜😜😜😜

    මේක හදන්න බැහැ බන්.🙏