අඩේ මචංලා... මං මැරෙන්න කලිං මේ පීනසේට බෙහෙත&#

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
අඩේ මචංලා... මං මැරෙන්න කලිං මේ පීනසේට බෙහෙත&#

මචන්,වහිනවා දවස තිස්සේ.ඒ මදිවට මේ පීනසක් හැදිලා.... මට උබල දන්න බෙහෙතක් කියපන් මචං.
…පෝය දවසේ තොපිලට ලොකු පිනක්.
:(:(:(
…
…දැන් මේක ඉස්පිරිතාලයක් නෙවේ වගේ කොමෙන්ට් දාල යන්න එපා.... :yes::yes::yes:
…
 

Osanda19

Junior member
  • Jun 16, 2007
    218
    10
    18
    Citirizine 10mg hodai aurede pinaseta hoda beheth thiyanawalu patta kiyala mage yaluwek qwa kokatath gihin balapang
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    සව් බීපන් :yes:

    උබ මාව කලිං මරංටද යන්නේ යකෝ... මොකෝ මගේ ඉඩං කඩං ලියා ගන්ටද ?:angry::angry::angry::angry:;)

    Citirizine 10mg peththak bipan machan rata. Piriton also works

    ඔවු බං,ඕක ගෙන්නගෙන බොන්න ඕනේ... ස්තූති මචෝ.. :yes::yes::yes:

    …
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    නාපන්.. පීනසට බෙහෙත් නැහැ. උඹට එතකොට
    pneumonia හැදෙනවා. අන්න ඒකට නිට්ටාවට
    බෙහෙත් තියෙනවා.....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තොට ම්ං මලත් මොකෙයි...:angry::angry::angry:
    …මාතලේට බං...:yes::yes:

    …අද දවසට ආසාවට ඉර දැක්කෙ නෑ...
    :shocked::eek::sorry:

    ඉඳා බලාගනින් ඇති වෙනකං‍‍‍..
    images
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    astifine පෙත්තක් ගහපන් පුතේ.. ඕනම ෆාමසියක තියනව.. හදිච්ච් වෙලාවට ගහපන්.. මටත් කේස් එක තියනව.. නිදි මරණ නිසා වැඩී සීං එක..