අඩේ මචංලා... මං මැරෙන්න කලිං මේ පීනසේට බෙහෙත&#

kepu

Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    Matale kollek hinda help ekak dennama wenawa:cool::cool:

    Cetirizine tablet ekak Paracetamol 2 tablets ekka bonna..eeta passe 4 hours walin thawa ekak ganna.one by one 4 hours walin ganna



    eeta amatharawa boiled water muunata allanna
     
    Last edited:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ඇලරික් kiyala peththak thiyenawa.... ekath hodai... kassa hembirissawa hugakma wadinam beepan... eka peththa hodai :)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ කතාව මේ වෙලාවේ උඹට ප්‍රායෝගික නැතිව ඇති. ඒත් මම දන්න පීනස හා ඇදුම හැදුන ගොඩක් අය රට මාරුකරපු ගමන් ඒ ලෙඩ බෙහෙතක් නොකරම නිට්ටාවට හොඳවුනා. හේතුව හිතාගන්න බෑ. මේ රටවල් කාලෙකට පට්ට සීතලයි ලංකාවෙදී අයිස් දැක්කත් හොටු පෙරන් ඉන්න උන් මෙහේ හොඳට ඉන්නව. ඒවගේම උශ්ණ කාලයේදී පුදුමාකාර විදියට මල්වල රේනු හුළඟත් එක්ක යනව, ලංකාවේ මලක් ඉඹින්න බැරි ඇදුමකාරයොත් මේ රටවල කිසි අසනීපයකින් තොරව ඉන්නව. ඇත්තටම හේතුව දන් නෑ. උඹට ලෙඩේ හොඳවුන් නැත්නම් මැරෙන්න කලින් රට පලයන්:);)