මන් නම් කියන්නේ මේ වගේ එවාට හරි නම් මානව හිමිකම් යන්ඩ පුලුවන්කම තියෙන්ඩ ඕනේ
අපේ ගෙදරට ආවනං මරාගෙන මැරෙනවමාට්ටු උන් එකනම් සුපිරි. නැත්තම් තවත් අහිංසකයෝ ටිකක් අමාරුවේ
ubalage gedara ganu naneඅපේ ගෙදරට ආවනං මරාගෙන මැරෙනවuba;a
එහෙම එක පාර මරල හරියන්නෙ නෑමරන දඩුවම දුන්නම උන් ජීවිතේ ඉල්ලලා අඩන හැටි බලන්න ආසයි
මෙන්න හුත්තෝ හිට්ලර් මරනින් නැගිටලාඑහෙම එක පාර මරල හරියන්නෙ නෑ
ඕකුන් දෙන්නව මට බාර දියං
මං අවුරුද්දක් තියාගෙන ඕකුන්ගෙ පලිගන්නව
ඉස්සෙල්ලම දෙන්නෙ මානසිකව වැටෙන බෙහෙත්
කට්ටියටම ලයිව් එක දෙනව
ලෝකෙටම දෙනව
මාස 10 ක් ගියාට පස්සෙ
කෑල්ලෙන් කෑල්ල කපනව
සිරාවට බංමෙන්න හුත්තෝ හිට්ලර් මරනින් නැගිටලා![]()
අවුරුදු 10 ක් 20ක් ගියාම ඔහොම පොන්නයෝ තමයි හිර ගෙවල් වල රඟන්නේ අලුතෙන් එන ඇත්ත පාතාලේ නොවන උන්ට සද්දේ දාගෙන .මරන දඩුවම දුන්නම උන් ජීවිතේ ඉල්ලලා අඩයි නේද කලුවෝ
අවුරුදු 10 ක් 20ක් ගියාම ඔහොම පොන්නයෝ තමයි හිර ගෙවල් වල රඟන්නේ අලුතෙන් එන ඇත්ත පාතාලේ නොවන උන්ට සද්දේ දාගෙන .
ලංකාවේදී ඉංදියන් නිලියක් හෝ miss india වගේ දිනපු කෙනෙක් (+ husband වත් මාරුව වගේ මතක ,මැරුවද කියන එක මතක නැහැ මැරුවා මතක විදිහට news ගියේ ) rape සීන් එකකට 3 හෝ 4 ක් ජීවිත කාලෙටම හෝ මරණ දඬුවම දුන්න .
ඒ පොන්නයෝන්ව interview කරලා හිරේ ඉන්ඳි (remand නෙමේ හිරේ ) පත්තරේ ගියා , rape කරපු උන් ව interview කරනවා කිව්වම හිත ගනින් .
ඔය වගේ උන්ට වද දෙන්න නීති ගේන්න ඕන , ජීවිතේ නැති කර ගන්න හිතෙන තරමට අවුරුදු ගණන් වද දෙන්න ඕන සියදිවි නසා ගන්න බැරි වෙන්න තියල .
ඒත් සියදිවි නසා ගන්න හිතෙන විදිහට වද දෙන්න ඕන මරණ දඬුවම මදි .
අනික ලංකාවේ එල්ලන්නෙත් නැහැ ඇත්තට .,

රවට්ටලා උන්ට පුක්ශනය කරන්න නේද මේ හදන්නේඑහෙම එක පාර මරල හරියන්නෙ නෑ
ඕකුන් දෙන්නව මට බාර දියං
මං අවුරුද්දක් තියාගෙන ඕකුන්ගෙ පලිගන්නව
ඉස්සෙල්ලම දෙන්නෙ මානසිකව වැටෙන බෙහෙත්
කට්ටියටම ලයිව් එක දෙනව
ලෝකෙටම දෙනව
මාස 10 ක් ගියාට පස්සෙ
කෑල්ලෙන් කෑල්ල කපනව
උඹ ආසනං පුකේ ඇරපංරවට්ටලා උන්ට පුක්ශනය කරන්න නේද මේ හදන්නේ
හිරේ ගියාම මුන්ට ගහවිලු , හිරේ ඉන්නේ අපරාධ කාරයෝ කියන එක ලංකාවේ උන්ට මතක නැහැ, මෝඩයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න නීති හදන්න කියන්නේ නැහැ, අපරාධ කාරයෝ විනිසුරුවොන්ගේ ජොබ් එක(වැරදි කාරයෝ තීරණය කරලා දනුදුවම් නියම කරන එක ) කරන කන් බලන් ඉන්නවා .බලපන් මේකෙ කොමෙන්ට් වල හැටි. මුන් අනුමත කරනවා පොලිසිය සැකකාරයින්ට ගහයි මරයි වගේ දේවල්.
හැබැයි ත්‍රෙඩ් එකක් දාල ඇහුවොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනද කියල බුදු ටෝක් දෙන්නෙ.![]()
![]()
ඔව් මචංහිරේ ගියාම මුන්ට ගහවිලු , හිරේ ඉන්නේ අපරාධ කාරයෝ කියන එක ලංකාවේ උන්ට මතක නැහැ, මෝඩයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න නීති හදන්න කියන්නේ නැහැ, අපරාධ කාරයෝ විනිසුරුවොන්ගේ ජොබ් එක(වැරදි කාරයෝ තීරණය කරලා දනුදුවම් නියම කරන එක ) කරන කන් බලන් ඉන්නවා .
පොලිසියෙන් අවශ්‍ය සාක්ෂි 100% හරියට හොයල , උසාවියට ඉදිරිපත් කරන්න ඕන .
ඒවා කතා කරන්නේ නැහැ ලංකවේ උන් ,
සේයා දරුවාගේ case එකට අහිංසකයෝ දෙන්නෙක් ඇල්ලුවා , හිතපන් උන් දෙන්නව මැරුව නම් .
අල්ලපු 18 පොඩි එකා මානව හිමිකම් නඩු දැම්මා පොලිසියට විරුද්දව . ටික දවසකින් ඒ පොඩි එකාව කුඩු එක්ක ඇල්ලුව .
දඬුවම් දෙන්න නීතියෙන් (එල්ලන එකට අත්සන් කරන්න බැරි නම් ) . අවුරුදු 10ක් එක දිගට කස පහර හරි කමක් නැහැ ,ඒවා කරන්න නීති ඕන .
හරි වැරැද්ද තීරණය කරන්න ඕන විවෘත උසාවියේ .
ලංකාවේ තව වෙන්න ඕන දෙයක් උසාවි තීරණ විවේචනය කරන්න පුළුවන් වෙන්න නීතිය මාරු වෙන්න ඕන. කවුරු හරි විවේචනය කරොත් හිරේ යන්න වෙන්නේ ප්‍රජා අයිතියත් නැතුව .
අනිවාර්යෙන් උසාවි තීරණ විවේචනය කරන්න පුළුවන් වෙන්න නීතිය මාරු වෙන්න ඕන ලංකාවේ .
තව පොලිසියට අවංක (මොලේ තිබ්බට මදි ) උන් බඳවා ගන්න ඕන .
පොලිස් interview ගියපු උන්ගෙන් අහපන් connections නැතුව එපා උන විදිහ පොලිසියම .
connections නැති උන්ට යන්න වෙන්නෙ කොස්තාපල් .