අඩේ මෙන්න baiscopelk එක වගේම clone සයිට් එකක් හදලා. 😱😱😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    ඒ තීම් එකමයි. මුන්ට නඩු දායිද දන්නේ නෑනේ? මාත් රැවටුනා එක පාර. S අකුරක් විතරයි වැඩි ඩොමේන් එකට. :baffled: :baffled: :baffled:

    https://baiscopeslk.com/invasion-2020-aka-vtorzhenie-sinhala-subtitles/

    1595609849497.png
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මං දැක්ක facebook එකේ එකෙක් දාල තිබ්බා massenger chat එකක screenshot එකක්. බයිස්කොප් එල් කේ එකෙන් සබ් දෙන්න නම් එකකට රු.100 ගානෙ ඉල්ලල ලු... දෙන්න බෑ කිව්වම උන් කුනුහරපෙන් බැනලා..

    අන්තිමට ඌ සමාව ඉල්ලල දාල තිබ්බ තව පෝස්ට් එකක්.. ෆේක් සයිට් නම් වැහි වැහැල බන්..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    මං දැක්ක facebook එකේ එකෙක් දාල තිබ්බා massenger chat එකක screenshot එකක්. බයිස්කොප් එල් කේ එකෙන් සබ් දෙන්න නම් එකකට රු.100 ගානෙ ඉල්ලල ලු... දෙන්න බෑ කිව්වම උන් කුනුහරපෙන් බැනලා..

    අන්තිමට ඌ සමාව ඉල්ලල දාල තිබ්බ තව පෝස්ට් එකක්.. ෆේක් සයිට් නම් වැහි වැහැල බන්..
    මේකේ එකාද ඉල්ලලා තියෙන්නේ?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Sinhala subtitles දෙන සයිට් නම් ඔක්කොම down වෙනවනම් මං පට්ට කැමතියි බන්. පොඩි එකෙකුටවත් අඩුම ගානෙ අලුත් එක ඉන්ග්‍රීසි වචනයක් ඉගෙන ගන්න වෙන්නෑ ඔය වැඩෙන්. අමාරුවෙන් හරි සින්හල සබ් දාගෙන බලන එකෙන් ගැලවුනොත් එතන ඉදන් ආයෙ සිංහල සබ් දාන් බලන්නෙ නෑ ඕන එකෙක් :yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    Sinhala subtitles දෙන සයිට් නම් ඔක්කොම down වෙනවනම් මං පට්ට කැමතියි බන්. පොඩි එකෙකුටවත් අඩුම ගානෙ අලුත් එක ඉන්ග්‍රීසි වචනයක් ඉගෙන ගන්න වෙන්නෑ ඔය වැඩෙන්. අමාරුවෙන් හරි සින්හල සබ් දාගෙන බලන එකෙන් ගැලවුනොත් එතන ඉදන් ආයෙ සිංහල සබ් දාන් බලන්නෙ නෑ ඕන එකෙක් :yes:
    ඔව් බන් අනික ෆිල්ම් එකේ උඩ කොටස අපේ උන් බලන්නෙ නෑ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,212
    113
    - උඩරට -
    බයිස්කෝප් එපා උනා බන් උන්ගේ සයිට් දෙකකට යන්න එපැයි..‍ෆිල්ම් එක එකක සබ් එක තව එකක..දැන් බාන්නේ..
    Pirate.lk
    මේක නම් පට්ට.. දෙකම එකේ තියෙනවා..ගොඩක්ම තියෙන්නේත් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්..
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Sinhala subtitles දෙන සයිට් නම් ඔක්කොම down වෙනවනම් මං පට්ට කැමතියි බන්. පොඩි එකෙකුටවත් අඩුම ගානෙ අලුත් එක ඉන්ග්‍රීසි වචනයක් ඉගෙන ගන්න වෙන්නෑ ඔය වැඩෙන්. අමාරුවෙන් හරි සින්හල සබ් දාගෙන බලන එකෙන් ගැලවුනොත් එතන ඉදන් ආයෙ සිංහල සබ් දාන් බලන්නෙ නෑ ඕන එකෙක් :yes:
    මාත් දැන් අවුරුදු ගානකින් සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් බලලා නෑ. ඉන්න ගොඩක් උන් ඩික්ශනරි පරිවර්තකයො. අම්මා මුත්තා කාලෙවත් අහලා නැති අමු කෙබර ට්‍රාන්ස්ලේට් කරලා දාන්නෙ (අර 'මැයි දිනය' සීන් එක මතකනේ 🤭). වෙලාවකට හිතෙනවා මුන් මුලු english sub එකම google translator එකේ ගහලද කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,361
    113
    ඔය සයිට් එකෙන් ගන්න එකම වැඩේ තමා හොද ෆිල්ම් තියෙනවද කියල බලන එක. වෙන නන් වැඩක් නෑ ඕකෙන්. සබ්වල යන කතා නිකන් සූට්න් මාටින් වගේ ෆිල්ම් එකත් එක්ක බලද්දි.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    Sinhala subtitles දෙන සයිට් නම් ඔක්කොම down වෙනවනම් මං පට්ට කැමතියි බන්. පොඩි එකෙකුටවත් අඩුම ගානෙ අලුත් එක ඉන්ග්‍රීසි වචනයක් ඉගෙන ගන්න වෙන්නෑ ඔය වැඩෙන්. අමාරුවෙන් හරි සින්හල සබ් දාගෙන බලන එකෙන් ගැලවුනොත් එතන ඉදන් ආයෙ සිංහල සබ් දාන් බලන්නෙ නෑ ඕන එකෙක් :yes:
    අනිවා මචන් English sub වලින් Read කරන speed ekath වැඩි කර ගන්න පුළුවන්
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මං දැක්ක facebook එකේ එකෙක් දාල තිබ්බා massenger chat එකක screenshot එකක්. බයිස්කොප් එල් කේ එකෙන් සබ් දෙන්න නම් එකකට රු.100 ගානෙ ඉල්ලල ලු... දෙන්න බෑ කිව්වම උන් කුනුහරපෙන් බැනලා..

    අන්තිමට ඌ සමාව ඉල්ලල දාල තිබ්බ තව පෝස්ට් එකක්.. ෆේක් සයිට් නම් වැහි වැහැල බන්..

    බොරු වෙන්න ඇති බන්. මොන මෝඩයද සබ් වලට සල්ලී දීලා බලන්නේ :baffled: Eng සබ් එකක් දාගෙන බලපන්කෝ. කඩ්ඩ හරි හැදෙනවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Melo rahak nathi gon sinhala subtitle..kollai ballai okkoma owa karanna giyama ohoma quality adu wenawa...

    Site wala admin la hari danaganna one quality control karanna, review board ekak through yawala quality check karala out karanna..nikan sawuthhu wenawa...samahara ewaye waduru kunuharupa thiyenne..mama nam sinhala sub daannema na..english witharai...

    Sub nattham nikan balanawa :yes: listening improve wela thiyenne english sub daagenama balala
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,252

    Agree 💯