kawuda machan english igenaganna english sub dala balannee.
Film ekak balanakota feel wenna machan film eke actorsla kiyana dialogs apita feel wenna ona. Ekatai subtitles tiyenne nathuwa english igenaganna nemai. Ape rate un godakma film ekak ruupa witrai balanne. E film eke rasaya danne na godak un eken jiwitheta labaganna puluwan dewal ganne na. Ewa ganna nam native language eken thamanta danenna ona
අන්න එකනේ . ඉංග්රීසි මුකුත් දන්නේ නැති එකෙක්ට ඉංග්රීස් සබ් දාලා බැලුවයි කියලා කිසිම වැඩක් වෙන්නේ නැ ...නිකන් ඕනේ රුප ටික බලනවා එච්චරයි ..ඇගට දැනෙන්නේ නැ ...බැලුවා කියලා ...
ෆිල්ම් බලන්නේ ඉංග්රීසි ඉගනගන්න නෙවේනේ ...
film එකේ රසය දැනෙන්න film එකක් බලන එක හරි මචන්, ඒක වෙනම කතාවක්, හැබැයි නිකන් හිතහන් හොද 3D movie theater එකකට ගිහින් හොද english movie එකක් බලනව
ඒකෙ තියෙනදේ තේරෙන්න sinhala sub යටින් play කරනවද එතනත්? නෑනෙ මචන්,
ඕං ඔය ටික කරන්න යද්දි හොදට තේරෙයි මං මේදේ කිවුවෙ ඇයි කියල.