අඩේ මෙන්න baiscopelk එක වගේම clone සයිට් එකක් හදලා. 😱😱😱

Despacito

Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    kawuda machan english igenaganna english sub dala balannee.
    Film ekak balanakota feel wenna machan film eke actorsla kiyana dialogs apita feel wenna ona. Ekatai subtitles tiyenne nathuwa english igenaganna nemai. Ape rate un godakma film ekak ruupa witrai balanne. E film eke rasaya danne na godak un eken jiwitheta labaganna puluwan dewal ganne na. Ewa ganna nam native language eken thamanta danenna ona

    අන්න එකනේ . ඉංග්‍රීසි මුකුත් දන්නේ නැති එකෙක්ට ඉංග්‍රීස් සබ් දාලා බැලුවයි කියලා කිසිම වැඩක් වෙන්නේ නැ ...නිකන් ඕනේ රුප ටික බලනවා එච්චරයි ..ඇගට දැනෙන්නේ නැ ...බැලුවා කියලා ...

    ෆිල්ම් බලන්නේ ඉංග්‍රීසි ඉගනගන්න නෙවේනේ ...
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    ගොඩක් අය ජීවිතේ රස විදින්න දන්නේ නෑ වගේම ෆිල්ම් එකක් රස විදින්න දන්නේ නෑ. නිකන් සංකීර්ණ කරගන්නවා හැම දේම.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    kawuda machan english igenaganna english sub dala balannee.
    Film ekak balanakota feel wenna machan film eke actorsla kiyana dialogs apita feel wenna ona. Ekatai subtitles tiyenne nathuwa english igenaganna nemai. Ape rate un godakma film ekak ruupa witrai balanne. E film eke rasaya danne na godak un eken jiwitheta labaganna puluwan dewal ganne na. Ewa ganna nam native language eken thamanta danenna ona

    ;) film එකේ රසය දැනෙන්න film එකක් බලන එක හරි මචන්, ඒක වෙනම කතාවක්, හැබැයි නිකන් හිතහන් හොද 3D movie theater එකකට ගිහින් හොද english movie එකක් බලනව:rofl: ඒකෙ තියෙනදේ තේරෙන්න sinhala sub යටින් play කරනවද එතනත්? නෑනෙ මචන්,
    "kawuda machan english igenaganna english sub dala balannee." මම දන්නෙ නෑ මචන් උබ PTE /IELTS academic කරල තියෙනවද කියන්න, උබ කරලත් ඇති සමහර විට, ඔය දෙකේම තියෙනව speaking & writing, reading, listening කියල සෙට් එකක්, :lol: ඕං ඔය ටික කරන්න යද්දි හොදට තේරෙයි මං මේදේ කිවුවෙ ඇයි කියල.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ;) film එකේ රසය දැනෙන්න film එකක් බලන එක හරි මචන්, ඒක වෙනම කතාවක්, හැබැයි නිකන් හිතහන් හොද 3D movie theater එකකට ගිහින් හොද english movie එකක් බලනව:rofl: ඒකෙ තියෙනදේ තේරෙන්න sinhala sub යටින් play කරනවද එතනත්? නෑනෙ මචන්,
    "kawuda machan english igenaganna english sub dala balannee." මම දන්නෙ නෑ මචන් උබ PTE /IELTS academic කරල තියෙනවද කියන්න, උබ කරලත් ඇති සමහර විට, ඔය දෙකේම තියෙනව speaking & writing, reading, listening කියල සෙට් එකක්, :lol: ඕං ඔය ටික කරන්න යද්දි හොදට තේරෙයි මං මේදේ කිවුවෙ ඇයි කියල.
    ඉතින් බන් ඉන්ග්ලිශ් ඉගෙන ගන්න ක්ලාස් එකකට පලයන්කෝ බන්. ෆිල්ම් එකෙන් කොහොමද බන් ඕව කරන්නේ. අන්ත්මට ෆිල්ම් එකත් නෑ ඉන්ග්ලිශුත් නෑ.
    උඔ දන්නේ ලංකාවේ විතරනේ බන් සින්හ්ලෙන් සබ් දාන්නේ නැත්තේ. වෙන රටක හෝල් එකකට පලයන් එකෙ ඩබ් කරලත් පෙන්නනවා.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඉතින් බන් ඉන්ග්ලිශ් ඉගෙන ගන්න ක්ලාස් එකකට පලයන්කෝ බන්. ෆිල්ම් එකෙන් කොහොමද බන් ඕව කරන්නේ. අන්ත්මට ෆිල්ම් එකත් නෑ ඉන්ග්ලිශුත් නෑ.
    උඔ දන්නේ ලංකාවේ විතරනේ බන් සින්හ්ලෙන් සබ් දාන්නේ නැත්තේ. වෙන රටක හෝල් එකකට පලයන් එකෙ ඩබ් කරලත් පෙන්නනවා.
    :lol: (y) හරි බන් එල