අඩේ මෙහෙම ඉන්න තියනවනම් ආතල් නේ..

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,054
    1,164
    113
    මරු බන් මුන් කිසි ලොකු කමක් නෑ... නියමෙට කියලා දෙනවා.. මන් මේකිගේ රගපෑමටනම් ආස නෑ.. මේකී මූටවඩා වැඩිමල් හැබැයි.


     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,363
    113
    KrishanL89
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    Athal Podi kalayay ita passe boring wenawa
    ඔව් හැබැයි
    පස්සෙ හිතෙනව ඇති මෙච්චර ලොකු ලෝකෙක හරක් ගූ ඇද ඇද මේකට වෙලා ඉන්න එක මොන පකේ ජීවිතයක්ද කියල.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,316
    8,462
    113
    New zealand ෆාම් වල වැඩකරන ගොඩක් උන්ට ඩිප්රේෂන් තියෙනවා. Suicide කරගන්න සිදුවීම් ගොඩක් වෙනවා. කිසිම නිදහසක් නැති පට්ට boring ජොබ් එකක්.
     
    • Wow
    Reactions: Yeezus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    මුන් ද බං අපිට එන ඇන්කර් කිරි දොවින්නේ

    මේකි කිරි දොවින්න කලින් අත් හෝදනවා ද දන් නෑ

    ටොයිලට් ගිහින් අත් නොහෝදා වැඩ කරන ගෑණු ඉන්නවා

    Disgusted Steve Carell GIF
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    චරිය හිත හොද ඩයල් එක. අපිනම් සෙට් වෙනව ඉතින් මාසෙට සැරයක්වත්. :yes:
     
    • Like
    Reactions: Chickenkottu