විනිලාගෙන් ඔන්න සුපිරියක්.. වස්තිලා හෙන ගූ ගොඩක් ගහලා චොර වෙලා ඉන්න වෙලාවකම මුන් මේ ලෙවල් එකක් දානවා කියන්නේ..අනුශ්කයා ජෝක් කරන එක..ස්ක්‍රිප්ට් ලියන එක නවත්තලා ප්‍රඩක්ශන් පැත්තටම බැස්සා නම් හරි වගේ..උන්ගේ අන්තිම වීඩියෝ ඔක්කොම වගේ ෆේල් නේ බන්..
උන් ලොකුවට කියන්නේ ප්‍රඩක්ශන් කොලිටිය විතරයි..හැබැයි උන් අයිෆෝන් එකෙන් විඩියෝ ගහන කාලේ මීට වඩා සැර ආතල් තිබ්බා..විනීලාගේ එක බලල වස්ති එක බලද්දි මේ මොන මගුලක්ද කියලා හිතෙනව

