අඩේ මේකනම් පට්ටයි ❤️😍💕

shenat

Well-known member
  • May 13, 2007
    59,129
    87,746
    113
    ආශ්චර්යමත් රටක
    image.png

    ඔහොම නෙවෙයි යකොව් තලගොයාගෙ පිටේ නැගල යන්නෝන 🫢
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,288
    102,213
    113
    දැන් නෙට් එකේ මොකක් දැක්කත් අහ් එහෙම නෙ. හා ඕකේ විතරයි. ඇත්තටම උන් ඉන්නවද කියලාවත් අපි දන්න නෑ.
    Darkside එකට ඔව්වගෙන් කරන්න පුළුවන් වැඩ හිතා ගන්නවත් බෑ.
     
    • Like
    Reactions: adithyag and Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ඉස්සරහට ai ටූල් කොතනින් නවතියිද මන්දා.

    @Stimulus mind



    backup links - Video 1 Vdeo 2 & 3

    Source - https://humanaigc.github.io/emote-portrait-alive/

    Mokakda mcn me ai eka

    දැන් නෙට් එකේ මොකක් දැක්කත් අහ් එහෙම නෙ. හා ඕකේ විතරයි. ඇත්තටම උන් ඉන්නවද කියලාවත් අපි දන්න නෑ.
    Darkside එකට ඔව්වගෙන් කරන්න පුළුවන් වැඩ හිතා ගන්නවත් බෑ.
    Sira ah. Limitless
    ------ Post added on Feb 29, 2024 at 7:38 AM
     
    • Like
    Reactions: adithyag