දූ අනුරාදරා.........
දූ අනුරාදරා
දූ අනුරාදරා ......... දූ අනුරාදරා
සනත් නන්දසිරිත් අභාවප්‍රාප්ත වුණානෙ නේ බං
අපෝ ඒ මනුස්සයගෙ එක සිංදුවකටවත් මම ආස නැඔව් බම්. දැන් ඉන්න උන්ගෙ සින්දු මෙලෝ රහක් නෑ.
polar coordinates ගැන දන්නව නේද?මාරයි නේද බන්.spiral Galaxy එකක් වගේ.![]()
අම්මටසිරි කවද්ද බන් දන්නෙත් නෑ..සනත් නන්දසිරිත් අභාවප්‍රාප්ත වුණානෙ නේ බං
දූ අනුරාදරා නෙවෙයි බන්දූ අනුරාදරා.........
දූ අනුරාදරා
දූ අනුරාදරා ......... දූ අනුරාදරා
ඒ මොන හුත්තක්ද![]()
අඩේ sin, cos, tan ම තමයි නේද.කාටිසියානු කණ්ඩාංක තලයක ඕනම ලක්ෂයක් අපිට (x,y) විදියට කියන්න පුලුවන් නේද
තව විදියක් තියෙනව polar coordinates
ඈන්ගල් එකෙනුයි මූල ලක්ෂයේ සිට ඇති දුරෙනුයි අපිට ඕනම ලක්ෂ්‍යක පිහිටීම කියන්න පුලුවන්
![]()
https://www.mathsisfun.com/polar-cartesian-coordinates.html
අඩේ sin, cos, tan ම තමයි නේද.![]()