අඩේ මේ අලුත් SLT combo එක වාසී නේද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Screenshot_20240507_125322_com.instagram.android_edit_470503416336016.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,017
    113
    34
    Kalutara
    ඒතකොට රෑ 12 ඉඳන් උදේ 7 වෙනකන් තියෙන අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ් එක මේකට නැද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඔය ටැක්ස් නැතුවනේ. ටැක්ස් එකතු වුණාම 6500-7000 ට කිට්ටු ගානක් එයි

    ඒතකොට රෑ 12 ඉඳන් උදේ 7 වෙනකන් තියෙන අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ් එක මේකට නැද්ද?
    තියෙනවා
    ------ Post added on May 7, 2024 at 1:11 PM
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    ඒතකොට රෑ 12 ඉඳන් උදේ 7 වෙනකන් තියෙන අන්ලිමිටඩ් ඩව්න්ලෝඩ් එක මේකට නැද්ද?
    ekath thiyenawa + SLT storage 5 GB ekkuth free hambenawa. math maru una. SLT connection eka depu regional office ekata letter or email ekak dala witarai maru wenna puluwan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,017
    113
    34
    Kalutara
    25GBs to use on YouTube, Facebook, Instagram, WhatsApp, Imo, Viber, TikTok
    ඵාඩුයිනෙ, ඔය මාසෙටමනෙ. youtube addon එකත් සතියකට 15GB ගන්නවනෙ මම.

    හැබැයි මෙතන 100GB එනිටයිම් නිසා තමා ලාභ. දැන් තියෙන එකේ පීක් ටයිම් 40GB එකනෙ. එතකොට ආයෙ කොහොමත් youtube addon දාන්න ඕන නැතිවෙයි.
    ------ Post added on May 7, 2024 at 1:23 PM

    මේ ගානට කවුරු හරි තියෙන සේරම ටැක්ස් එක්කහු කරලා ගාන හදල කියපල්ලකො.
    ------ Post added on May 7, 2024 at 1:23 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඵාඩුයිනෙ, ඔය මාසෙටමනෙ. youtube addon එකත් සතියකට 15GB ගන්නවනෙ මම.
    ඉතින් 100GB එනිටයිම් දීල ඒක උඩට නෙ ඕක දෙන්නෙ. එතකොට 125GB data quota + Peo TV 75 channels + Unlimited calls + 50GB storage හම්බෙනව 6500 ට විතර
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,017
    113
    34
    Kalutara
    ඉතින් 100GB එනිටයිම් දීල ඒක උඩට නෙ ඕක දෙන්නෙ. එතකොට 125GB data quota + Peo TV 75 channels + Unlimited calls + 50GB storage හම්බෙනව 6500 ට විතර
    හරියටම ටැක්ස් හදලා කියපන්
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    ekath thiyenawa + SLT storage 5 GB ekkuth free hambenawa. math maru una. SLT connection eka depu regional office ekata letter or email ekak dala witarai maru wenna puluwan
    ඔය ගාණ tax එක්කද tax නැතුවද ඇහුවෙ නැද්ද බන්? අලුත් connection ගන්නවනම් ඒකටත් දාගන්න පුලුවන් නෙ?