ෆයිවර් ක්ලයන්ට් කෙනෙක් එව්ව ඉමේජ් එකක් ඩවුන් කරන්න ක්ලික් කරාම මුලු ස්ක්‍රීන් එකම ඔය වගෙ තියෙන ලා රතු පාට් වෙලා මේ එරර් එක පෙන්නනවා. මේ ක්ලයන්ට් අවුල් පොරකුත් නෙමෙ. මගෙන් වැඩ කිය්පයක් ගත්තු එකෙක්. දැක්ක ගමන් හිතුනෙ වයිරස් එකක් කියල. ෆයිවර් අවුලක්ද? මේක ආපු වෙන උන් ඉන්නවද?
ප: ලි. අඩේ දැන් සීන් එක අහුවුනේ. මන් කලින් ඕපන්සෝස් ඩවුන්ලෝඩ් මැනේජර් එකක් ඉන්ස්ටෝල් කරා එකෙ සීන් එකක් තිබිල තියෙන්නෙ. ඒක ඩිසේබල් කරාම හරි ගියා.
ප: ලි. අඩේ දැන් සීන් එක අහුවුනේ. මන් කලින් ඕපන්සෝස් ඩවුන්ලෝඩ් මැනේජර් එකක් ඉන්ස්ටෝල් කරා එකෙ සීන් එකක් තිබිල තියෙන්නෙ. ඒක ඩිසේබල් කරාම හරි ගියා.
Last edited: