අඩේ මේ මොකක්ද අඩේ මේ? Fiverr!!! 🛑🛑🛑

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ෆයිවර් ක්ලයන්ට් කෙනෙක් එව්ව ඉමේජ් එකක් ඩවුන් කරන්න ක්ලික් කරාම මුලු ස්ක්‍රීන් එකම ඔය වගෙ තියෙන ලා රතු පාට් වෙලා මේ එරර් එක පෙන්නනවා. මේ ක්ලයන්ට් අවුල් පොරකුත් නෙමෙ. මගෙන් වැඩ කිය්පයක් ගත්තු එකෙක්. දැක්ක ගමන් හිතුනෙ වයිරස් එකක් කියල. ෆයිවර් අවුලක්ද? මේක ආපු වෙන උන් ඉන්නවද?

    ප: ලි. අඩේ දැන් සීන් එක අහුවුනේ. මන් කලින් ඕපන්සෝස් ඩවුන්ලෝඩ් මැනේජර් එකක් ඉන්ස්ටෝල් කරා එකෙ සීන් එකක් තිබිල තියෙන්නෙ. ඒක ඩිසේබල් කරාම හරි ගියා. :baffled: :baffled: :baffled:





    image.png
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ඒකනම් Client පුක්ශනය කරන්න උත්සහ කරලද මන්දා බං 😮
    නෑ බන් ඌ ටිප් එකකුත් දීල ඔර්ඩර් එක කම්ප්ලීට් කලා. :confused: :confused: :confused:

    ප: ලි. අඩේ දැන් සීන් එක අහුවුනේ. මන් කලින් ඕපන්සෝස් ඩවුන්ලෝඩ් මැනේජර් එකක් ඉන්ස්ටෝල් කරා එකෙ සීන් එකක් තිබිල තියෙන්නෙ. ඒක ඩිසේබල් කරාම හරි ගියා.
     
    • Wow
    Reactions: CorD SaC