අඩේ මේ ( Ukrainian soldiers )

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    They got fucking encircled and got massacred.. in Soledar..
    successful flank attack is wet dream of any solider, you kill enemy before he kill you, isn't that the whole point of a fight.
    Wagner group is one of the deadliest consists with Prisoners, convcited thugs etc..
    all privet military contractors have them not only wagners even constelis have them. All businessmen like low cost labour where he can maximise the profit.
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    පැහැදිලිවම experience නැති හැත්ත තුවක්කු දීලා, සතියක් දෙකක් පුහුණු කරලා battlefield දාන එකේ කරුමෙ ඉතින්. Virgin පොඩි එකෙක්ට හොඳ වැලක් දෙකක් පෙන්නලා අතේ ගහන්න දීලා, දැන් ඕකිට දැනෙන්න හුකපං කියලා ලස්සන ගෑනියෙක් ඉස්සරහට තල්ලු කරා වගේ තමයි.

    මුන් හෝමෝන ටික නැගලා, adrenaline උපරිම වෙලා තනිකරම frenzy එකක ඉන්නෙ. උන් කතා කරන විලාෂය බලහන්. රුසියානු යුක්රෙන භාෂා දෙකම හරිම rough, හැබැයි tonal quality අඩු භාෂා දෙකක්. (ජර්මන් වගේමයි, intonation variation අඩුයි) හැබැයි මෙතන කෙලින්ම පට්ට rush එකක වෙඩි තියන එකා ඉන්නෙ. කරන්නෙ මොන හුත්තක්ද කියල උ‍ෟවත් දන් නෑ.

    මේ වගේ piquet defense එකක් raid කරන එක ඔහොම කරන්නන් වාලෙ වීඩියෝ ගේම් ගහනවා වගේ කරන්න පුළුවන් ලබ්බක් නෙවෙයි. මිනිස්සු හැමෝම NPC ලා වගේ එකම විදිහට වැඩ දාන් නෑ. Professional පොරක් නම් frenzy එක අයින් කරගෙන මේ ලෝකෙ ඉන්න දන්නවා. එහෙම වුණා නම් නිකන් අරුන් දෙන්නා මරන්නෙ නෑ.

    ඕකෙ ලොකුම අවුල එන්නෙ මේ වෙඩි තියපු එකාට. ඕකාට අනිවා මේක reminisce වෙන්න ගන්නවා. කාලෙකට nerves shattered ඉතින් අ‍ායෙ ගන්න දෙයක් නෑ. සමහරවිට හරි treatment නොකරොත් මානසික පිස්සෙක් වෙලා නවතියි ඉතින්. මෙතන ප්‍රශ්නය තියෙන්නෙ enemy soldiers ලා මරණ එක නෙවෙයි, එ‍්ක උ‍ෟ කරපු විදිහ. ඔය high එක ගිහින් වැඩේ මතක් වෙන්න ගත්තාම ඉවරෙටම ඉවරයි ඉතින්. 😒
    :D

    You have expertise in Linguistics. Since when?

    :D
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    LOL අපරාදෙ.. අර ඉන්දරේ වගේ War, Strategy and Intelligence Specialistල SL Army එකට recruit කරේ නැති නිසා තමයි කොටි අවුරුදු 30ක් සෙල්ලම් දැම්මෙ මේ රටේ..... ශික්.. අර සරත් ෆොන්සේකල වගේ experience නැති මිනිස්සු අයින් කරල ඉන්දරේ වගේ වගේ මිනිස්සු දැම්මනම් යාපනෙත් අල්ලගෙන ඒ ගැන්මෙන්ම ඉන්දියාවෙ යට ටිකකුත් අල්ලගෙන නවතින්නෙ අපි :lol:..... මේවට වග කියන්න ඕන රටේ පාලක හැත්ත..තූ නොදෝකින්..
    ඌව යුද්ධෙට දැම්ම නම් මරන්න හරි ලේසි.
    ටක්ගලා පරිප්පු 250 විසි කරානම් හැන්ගිලා ඉන්න තැනින් දූවගෙන එලියට එයි ඒක අහුලහන්න.
    එතකොට තියලා දාන්න තියෙන්නේ.:lol:
     
    • Haha
    Reactions: Rahula Kasun