අඩේ සින්හළු බලපන් මාලිමාවේ අය හරිම ප්‍රාථමිකයි . උන් හිතාගෙන ඉන්නේ පයිලට් කියන්නේ අභ්‍යවකාශ ගාමියෙක් වගේ කියල. මේ පෝස්ට් එක අනුර කුමාරගේ පේජස් වල ෂෙයාර් වෙනවා. හයියෝ හැමිනෙනවා