niwana tama api kaatath sanaseema........
![]()
Ow bnsira kathawa. me watunu watilla aye awurudhu 10 wath nam normal wenne naha. ekekwat bayata doller ewanne naha.
සැපයිඑහෙම හිතන්නෙපා මච්ං මයින්ද මාතියාට පින් සිද්ද වෙම්න අපිට ඉම්න රටක් තියේනේ![]()
ඒක තමයි ලංකාවෙ බිස්නස් එකසමහර කාලකන්නි company හිතාමතාම වැඩි කරලා බං.
කමු කමුණය වෙලා හරි කන්න දෙනවනේ මදිද![]()
පකේ යුද්දේ තිබුනා නම් එකක් කියලා dn හිතෙනවා, ප්‍රභාකරන් මැරුණා කියලා ලංකාවට ඇති වෙච්ච සෙතක් නම් නෑ, dn ඉතින් එයි මහලොකු දර්ශනිකයෝ ටික රෙදි උස්සගෙන එයි මම මෙහෙම කිව්වා කියලාමේ විදියට කාලා ඇදලා හරි ඉන්න රටක් තියෙන්නෙ මහින්ද මහත්තයා යුද්දෙ ඉවරකරපු හන්දා.
ඔන්න ඉතිං කියල කතාවක් රට පුරා බොම්බ පුපුරන කොට සැපද?පකේ යුද්දේ තිබුනා නම් එකක් කියලා dn හිතෙනවා, ප්‍රභාකරන් මැරුණා කියලා ලංකාවට ඇති වෙච්ච සෙතක් නම් නෑ, dn ඉතින් එයි මහලොකු දර්ශනිකයෝ ටික රෙදි උස්සගෙන එයි මම මෙහෙම කිව්වා කියලා
විකල්පය ඒක තමා..නූගත්තු පාර්ලිමේන්තුවට එව්වම ඕනි රටකට මෙහෙම තමයි...දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය දිහා බලන්න...රටේ මිනිස්සු බජිරි වපුරල වී බලාපොරොත්තු උනාට වැඩක් නෑ...
මම නං දැකල තියෙන්නෙ රට ගැන අවංක උවමනාවක් තියෙන්නෙ ජවිපෙ ට විතරයි...
බලපන් මතට තිත වගේ අමද්‍යප ව්‍යාපාර කරපු ආන්ඩුව ඔක්කොම වහල තියෙද්දිත් බාර් ඇරපු හැටි...