රෝසි_නංඟී_කවි

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,278
    666
    113
    මනෝරාජිකය
    එළකිරි එකේ කව්රුත් දන්නා .......... චතුවා
    හොඳ හොඳ පොස් කෑලි මා නිතරම ... ගැසුවා
    තඩි ලොකු දාර පොල්ලක් මා ලඟ ..... ඇතුවා
    ගන්නට එයින් සැප කෙල්ලො අඩු .... නැතුවා

    පොල්ලේ පින තිබේ නම් ලඟටම එයි ... කෙල්ල
    උන් සැප දෙද්දි කුමකට හොල්ලමි .........අල්ල
    තිබුනා නම් එකක් නැහැ උබේ ........ කියවිල්ල
    මොනවා කරන්නද බන් නැතුවට .......... වල්ල

    වේදනාව ඇමසියගේ කවෙන්...........දැනේ
    ගූ කන්නට වෙන බව උට ඉවෙන් ......දැනේ
    නිසි අවයවය නැති හන්දලු එහෙම .....උනේ
    උගේ පවට මේ අපි මක් කරමු .........අනේ
    :lol::lol::lol::lol::lol:
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    FB එකේ මේ කවි ටික තියනවා දැක්කා.. දැක්ක ගමන් මම දැන ගත්තා උඹේ කවි ටිකක් කවුරු හරි කොපි කරලා කියලා.. පට්ට මචෝRep +++++++
    :yes::yes::yes::yes:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,575
    3,110
    113
    ලොකෙන් උතුම් රටේ
    FB එකේ මේ කවි ටික තියනවා දැක්කා.. දැක්ක ගමන් මම දැන ගත්තා උඹේ කවි ටිකක් කවුරු හරි කොපි කරලා කියලා.. පට්ට මචෝRep +++++++
    :yes::yes::yes::yes:

    අප්පටසිරි බුකියෙත් දාලද ?
     
    Mar 9, 2010
    432
    16
    0
    උබ නම් පට්ටම පට්ට කවියෙක් මචන්. :lol: ආයි එකේ කතා දෙකක් නැහැ, අඩෝ ඇත්තටම කොහොමද බන් මෙච්චර ලස්සනට මේවා ගොතන්නේ, ආතල් එක කන්දෙකින් බේරිලා මගේ කකුල් දෙක අස්සෙන් පහලට වැක්කෙරුනා බන්, අනිවා උබගේ අනිත් කවි සෙට් එක ලිව්ව ගමන් මට PM එකක් දාපන් මචන්. :)

    Rep ++++
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,390
    7,050
    113
    33
    කෙල්ල ළඟ
    වැල ෆිල්ම් එකක් බැලුව වගේනේ බං..
    :lol:
    කවි ටික නම් දිග වැඩියි.. නව කතාවක් වගේ..
    ඒත් හැම කවියක්ම සුපිරියට තියෙනවා..
    ඔහොම යං මචෝ.. උඹට ජය!