අඩො මුන් මාර වැඩ තමයි කරන්නෙ පකිස්තාන ද

netnet

Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    pakko kiyanne marama un tikak. thuwakku gedara hadagwna mafia wala yanawa. oya lorry engine, boday hamadema un modified karapuwa
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඕය වැඩේ නම් ආරක්ශාව ගැන හිතලා අනුමත කරන්න බැරි උනාට උන්ගේ සරල ටෙක්නික්ස් පට්ට. ලොරි චැසි දික් කරනවා. ඇක්සල් එකේ ට්‍රක් වලට තව ඇක්සල් ගහනවා වගෙ පට්ට වැඩ තියෙන්නෙ. කොහොම හරි පිටරටින් අමතර කොටස් ගෙන්නන්නෙ නැතුව උන්ම වැඩේ කරගන්නවා තියෙන දෙයින්. අපේ එවුන් කන්ටේනර් පෙට්ටිවල වාහන කපලා ගෙනත් බට් කරපුවම අන්න වැඩ්ඩො වැඩ්ඩො කීවට මෙ පක්කො තමා වැඩ්ඩො. ලොකු ලොකු මැශින් නෑ. ගෑස් ලාම්පුවයි ලේත් මැශිමයි 🔨 යි තමා
     

    Similar threads