අඩො මේක බලනවකො

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Iskole yanna one bn.nattan e life eken wedak ne.ol al school athal tiyenna one.geyak asse innawata wada
    Bus /Train wala therapilaa 8-5 job walata gihin lamai 3k heduwe nettam e life eken wedak ne bn. E arthel eka tiyenna oone. geyak asse idan krana wfh walata wadaa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Oya tama podi kale gut eken kiyewwata loku wela society ekata bessama tamai munta pissu hedenne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    තාත්තගේ template එකට ළමයි හදල..
    එතකොට නිකන්ම එන්න ඕන දේවල් එන්නේ නෑ . ගොඩක් දේවල් මිස් වෙන්ව.
    නිකන් විභාග පාස් කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි.

    ඉස්කෝලේ යන උනුත් විභාග පාස් කරන්නේ ඉස්කෝලේ ගිහින් අහගෙන ඉදල නෙවෙයි. ඕව තනියම කරල දාන්න පුලුවන්.
    මෙතන ළමයින්ගේ දැනුම/ පෞර්ෂය තාත්තගේ සීමාවේ තියෙන්නේ. ඔය කතා කරන වචන උනත් තාත්තගේ වචන, ideas .
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    තාත්තගේ template එකට ළමයි හදල..
    එතකොට නිකන්ම එන්න ඕන දේවල් එන්නේ නෑ . ගොඩක් දේවල් මිස් වෙන්ව.
    නිකන් විභාග පාස් කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි.

    ඉස්කෝලේ යන උනුත් විභාග පාස් කරන්නේ ඉස්කෝලේ ගිහින් අහගෙන ඉදල නෙවෙයි. ඕව තනියම කරල දාන්න පුලුවන්.
    මෙතන ළමයින්ගේ දැනුම/ පෞර්ෂය තාත්තගේ සීමාවේ තියෙන්නේ. ඔය කතා කරන වචන උනත් තාත්තගේ වචන, ideas .
    Cricket pissolu, pissuwen wage balanawalu. Thundenada danna cricket gahanne :D
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Iskole yanna one bn.nattan e life eken wedak ne.ol al school athal tiyenna one.geyak asse innawata wada
    ඒ වුනාට අපෙ රටේ අධ්‍යාපන ක්‍රමය අනවශ්‍ය දැනුමක් ඔළුවලට පුරවනවා නේද...රටට වැඩ කරන්න පුළුවන් මනුස්සයෙක් බිහි කරන්න අවුරුදු 11ක් ඔළුවලට පුරවන දේවල් වැඩි අඩුම අවුරුදු 20න්වත් degree එකක් ගන්න පුළුවන් ක්‍රමයක් එනවනම් හොඳයි

    Bus /Train wala therapilaa 8-5 job walata gihin lamai 3k heduwe nettam e life eken wedak ne bn. E arthel eka tiyenna oone. geyak asse idan krana wfh walata wadaa
    ලංකාවෙ මිනිස්සු හිතන විදිහනෙ මෙ
    ------ Post added on Aug 25, 2023 at 5:40 PM

    iskole nam oyahati yana eka aparadayak kiyala mata ekalema hithuna. school yana kale adu karanna one. podi kalema thaman kamathi path ekata yanna.
    අනිවාරෙන්ම බං අවුරුදු 20න් degree එක ගන්න පුළුවන් ක්‍රමයක් එන්න ඕන...
    ------ Post added on Aug 25, 2023 at 5:42 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    අර වීගො මෝට්න්සන් ඉන්න චිත්‍රපටියෙ වගෙ. දැන් මේකයි කේස් එක ෆිල්ම් එකේ ඒ පවුල නිදහසේ තමන්වම හොයාගන්න ගමන් ගත කරන කාලය ලස්සනයි එහෙම ග්‍රිඩ් එකෙන් ගැලවිලා යාමෙ වැදගත් කමකුත් පේනව...හැබැයි ඒත් එක්කම ඒ තාත්තා තමන්ගෙ වයිෆ් අභාවයට යාමත් එක්ක සමාජයෙන් හුදකලාවෙන්න ගත්ත තීරණයක් නිසා තමයි මේ ජීවනරටාව පටන්න්ගත්තෙ කියලත් අපි දකිනව. ළමයි හැදෙන්නෙ තාත්ත හදපු ලෝකෙ. අනිත් අතට අපි ස්කෝලෙ ගිහින් හැදිල තියෙන්නෙ අපේ තාත්තල හරියි කියල පෙන්නපු ලෝකෙ ඇතුලෙ, ඒ නිසා අපිටත් මේවට මුකුත් කියන්න බෑ.

    තව නවසීලන්ත චිත්‍රපටියක් තියෙනව Leave No Trace කියල. ඒකෙ ඉන්නෙ තමන්ගෙ දුවවත් ඇදගෙන වනගත වෙන කරුණාවන්ත හැබැයි යම් ට්‍රෝමා එකක් තියෙන තාත්ත කෙනෙක් (නැවතත් අම්මා මැරිලා). එයාට නගර ගාව ඉන්න බෑ පරිභෝජනය, බියුරොක්‍රසි, එනටටේන්මන්ට්, නිව්ස් සයිකල් තියෙන ජීවිතෙ අප්‍රසන්නයි. හැබැයි කෙල්ලට පස්සෙ තේරුම් යනව මේක නෙමේ මගෙ ජීවිතෙ කියල. හැබැයි යන්න බෑ තාත්තට ලව් නිසා.


    පලි:

    ගෙදර ගෑනි නැති උනාම පිරිමි ට්‍රැක් අවුට් යනව වගේ කුප්ප කතා කියන්ඩ එපා
     
    Last edited:

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    ලංකාවේ නිතිය අනුව සියලුම දරුවන් අවුරුදු 16 දක්වා අනිවාර්යයෙන්ම පාසල් යවන්න ඕනේ. එහෙම ඉස්ස්කොලේ යවන්නේ නැත්නම් දෙමවුපියන්ට හෝ භාරකරුවන්ට එරහිව නීතිමය පියවර ගන්න පුලුවන් අධිකරණය හරහා. එම පනත සම්මත උනේ 1993 වර්ෂයේදී.

    මේ තාත්තගේ විකාර මානසිකත්වයන්ගෙන් ළමයින්ව විකුර්ති කරලා. ළමයෙක් පාසලකදී සමාජයත් එක්ක ගනදෙනු කරන්නේ කොහොමද , බාහිර ක්‍රියාකාරකම් , යහළු මිත්‍රාදීන් ගේ ආශ්‍රය වගේ වටිනා කියන දේවල් විනාශ වෙලා යනවා. තතගේ සයිකෝ ළමයින්ට ප්‍රේෂණය කරලා. හරිනම් මේ ඩයල් එකට එරහිව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. පව් මේ ළමයි. මේ ළමයිත් කවද හරි දවසක විකුර්ති වෙනවා.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    ඉස්කෝලේ යවන්නේ නැති එක නම් ලොකු අපරාධයක්. මේ ලමයි මෙහෙම ඉගෙන ගනී විභාග ලියයි. ඒත් මේ දරුවොන්ට දවසක මේ Life එක එපා වෙනවා. ඒකාකාරී නිසා. පොඩි කොල්ලා නිකන් කෙල්ලෙක් වගේ
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඉස්කෝලේ යවන්නේ නැති එක නම් ලොකු අපරාධයක්. මේ ලමයි මෙහෙම ඉගෙන ගනී විභාග ලියයි. ඒත් මේ දරුවොන්ට දවසක මේ Life එක එපා වෙනවා. ඒකාකාරී නිසා. පොඩි කොල්ලා නිකන් කෙල්ලෙක් වගේ
    Mama hithuwe uu kellke kiyala. Aiya Malli kiyana kan. But aththatama kellekda danneth na :lol: