ඇතුලේ බිතිත් සැලකිය යුතු තරම් damage වෙන්න පටන් අරන් වගේ කියන එක තමයි මම දන්න විදියට. ඊට වඩා දෙයක් ඇති කොහොම හරි ආමාශේ ක්‍රියාකාරීත්වයේ අවුලක් තියෙන්න ඕනි ඔහොම වෙන්න. ආමශේ අවුල් කියන්නේ ඉතින් වකුගඩුත් ටිකටික නරක් වෙනවා කියන එක. ඔය දෙකේම අවුල තමයි හමේ පිටින් පෙන්න ගන්නේ. Gastritis පාලනය, වෙලාවට නිදා ගන්න එක, හොඳ ආහාර පුරුදු වගේ දේවල් වලින් පාලනයක් කරගන්න පුළුවන් ලු. පරම්පරාවෙන් ආවේ නෑ කියලා හිතන්න පුළුවන් නම් එච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ. උෂ්ණයි කියලා කියන කෑම නොකා ඉන්න බලන්න නැත්තන් අඩු කරන්න, බොනවා නම් බොන එක නතර කරන්න. හැබැයි ඔය හමේ තියෙන්නේ වෙන අවුලක් වෙන්නත් පුළුවන්. මම කියවලා අහලා තියෙන ටික කිව්වේ වැරදි තැන් තියෙන්න පුළුවන්