අම්මෝ අපේ මල්ලි දවසක් කොන්ඩෙ ස්ට්‍රේට් කරන්න ක්‍රීම් එකක් ගාල ඌ මල මිනිය වගෙ උනා. ඇගිල්ලක් හොල්ලන්න බෑ. හෙන අමාරුවෙන් බෙහෙත් ගන්න අරන් ගියෙ. :eek: :eek: :eek: ඒ වගේ සීන් එකක් මෙතන වෙලා තියෙන්නේ