මීට කලින් නිකමටවත් හිතිලා තිබුණ දෙයක් නෙමෙයි, හැබැයි පට්ට idea එකක් ඒක.
මම දැක්කා බං මම අලුත් business එකක් කරනවා, floating supermarket එකක් බං මුහුද මැද්දේ. හීනේ තිබ්බේ නිකම් පත size platform එකක්, ඒකේ එක side එකක් කෙලින්ම බෝට්ටු එහෙම park කරන්න තිබ්බේ. එනකොටම තියෙනවා fresh water bathing area එකක් බෝට්ටු වල එන උන්ට නාන්න. parking එකේම තියෙනවා පොඩි oil tank එකක් තෙල් ගහන්න, සෙට් එකක් මාළු බෝට්ටුවකට තෙල් ගහනවා. ඊට පස්සේ market එක ඇතුළේ normal තොග කඩේක වගේ බඩු තිබුණා ගන්න. ආතල්ම සීන් එක කොත්තු කඩේකුත් තිබ්බා, තව drone එකක් ගිහින් දුරින් තියෙන මාළු බෝට්ටු වලට parcel drop කරලා එනවා.
අඩෝ උදේ wife ට සීන් එක කිව්වම වයිෆාරේ කියනවා කෝටි 10ක් විතර තිබ්බනම් මරු business එක කියලා. අඩෝ මරු service එකක් දෙන්න තිබ්බා සිරාවටම කරන්න පුළුවන් වුණා නම්. හිතපන්කෝ බෝට්ටු වලින් සෑහෙන stock එකක් cover කරන්න පුළුවන්, අනික බෝට්ටුවේ owner ට app එකක් through ඕන ඒවා ටික order කරලා pay කරා නම් පට්ට ගේමක් ගහන්න පුළුවන්, මොකද බෝට්ටුවේ තව capacity එකත් ඉතුරුයි තව මාළු store කරගන්න. mechanic ලා දෙන්නෙක් set කරා නම් ඒකටම boat garage වැඩකුත් කරගන්න පුළුවන් මුහුදේදීම.
මෙහෙම ideas හීනෙන් පෙනුනට කරන්න සල්ලි තමයි නැත්තේ.
dakke me wage seen ekak hine
habai hadnna one me wage ekak hadnawa nam