අඩෝ උදව් කරපන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අඩෝ උදව් කරපන්

    අඩෝ මගේ ADSL Wi-Fi Router එක ඊයේ සදහටම අවසන් ගමන් ගියා
    zteZxv10w300_img12.png


    දැන් ඉතින් අලුත් Wi-Fi Router එකක් ගන්න එපැයි කියපල්ලකෝ හොද Wi-Fi Router අඩුවට ගන්න
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    TP-Link TD-W8901N
    TD-W8901N(UN)1.0-02.jpg

    මං ගාව තියෙන්නේ මේකක් භාණ්ඩේ නම් නියමයි...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    TP-Link TD-W8901N

    මං ගාව තියෙන්නේ මේකක් භාණ්ඩේ නම් නියමයි...
    tp link router පට්ට නේද බන්. සෑහෙන කාලයක් යුස් කරන්න පුළුවන්. prolink එහෙම අවුරුද්දයි දෙකයි උපරිම.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    අඩෝ මගේ ADSL Wi-Fi Router එක ඊයේ සදහටම අවසන් ගමන් ගියා
    zteZxv10w300_img12.png


    දැන් ඉතින් අලුත් Wi-Fi Router එකක් ගන්න එපැයි කියපල්ලකෝ හොද Wi-Fi Router අඩුවට ගන්න


    Mama ADSL Disconnect kala,

    TP link router eka ubata one nam dennam,

    http://www.tp-link.com/ph/products/details/cat-5030_TD-W8901N.html


    hebei next monday thamma denna wenne.
    :yes::yes::yes::yes: