අඩෝ උඹලත් ගෑනි ළමයි එක්ක යන්න එද්දි මීඩියා අරන් යනවද බන්?🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,667
    75,736
    113


    බොරු ශෝ කියන්නෙ ඉතින් ආයි උපරිම. යනදවසට කරපු හුත්තක් නෑ, ඒත් කැමරා ඉස්සරහා අඬපු, හොටු පෙරපු කයිය ගහපුවනම් ඇති ඕන තරම් 🤭 🤭
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,286
    34,934
    113
    ඉවසගෙන ඉඳපල්ලා
    වැඩ ටික ගානට යටින් කෙරීගෙන යනවා

    අපි දිගටම මාලිමාවට!
     
    • Wow
    Reactions: Draco Malfoy

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ඔතනින් එලියට එන මිනිස්සුන්ගෙන් මූව පෙන්නල මේ කවුද කියලා ඇහුවනම් මූ ට දුක හිතෙයි :rofl:
    සිරාවටම :lol: මම මේ සීන් එක දැක්කනම් යූටියුබ් චැනල් එකක් කරන පොරක් කියලා ගනන් ගන්නෙ නැතුව එයි.