FB වල මූ මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙලානේ ඉන්නෙ. මුව බයිට් එකට අරන් ඔයවගේම ඒවා කරන සෙට් එකකුත් ඉන්නවා.
ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලටත් මේ වගේ හරක් නොවුනට මොකක්හරි daily කරන morning routine එකක් තියෙනවද දවස පටන් ගන්න කලින්?
මමනම් වැඩ පටන් ගන්නෙ 8ට නම් 830 වගේ තමා නැගිටින්නෙ