අඩෝ කකුල් දෙක මැද්දට හෙනයක් ගැහුවනේ මේ දැන්.. 😤😤😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    තාම කකුල් දෙක වෙව්ලනවා. ටෙලිෆෝන් එකට වැදුනේ ෆයිබර් ලයින් එක දිගේ. කරන්ට් එක ඕෆ් කරලා තියෙද්දි. කාමරේක ලයිට් එකකුත් පිච්චිලා වගේ. හරියටම ජනේලෙන් එහා පැත්තට වැදුනේ. කන කීන් ගෑවා.. 😤
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113
    තාම කකුල් දෙක වෙව්ලනවා. ටෙලිෆෝන් එකට වැදුනේ ෆයිබර් ලයින් එක දිගේ. කරන්ට් එක ඕෆ් කරලා තියෙද්දි. කාමරේක ලයිට් එකකුත් පිච්චිලා වගේ. හරියටම ජනේලෙන් එහා පැත්තට වැදුනේ. කන කීන් ගෑවා.. 😤

    මම නම් පයිය කරකවල දෙනවා අකුණට පාරක් අ‍ාපහු අහසට විසි වෙන්ඩ 🤣🤣
     
    • Haha
    Reactions: Tz4400

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,798
    8,016
    113
    මෙන්න මෙතන...
    තාම කකුල් දෙක වෙව්ලනවා. ටෙලිෆෝන් එකට වැදුනේ ෆයිබර් ලයින් එක දිගේ. කරන්ට් එක ඕෆ් කරලා තියෙද්දි. කාමරේක ලයිට් එකකුත් පිච්චිලා වගේ. හරියටම ජනේලෙන් එහා පැත්තට වැදුනේ. කන කීන් ගෑවා.. 😤
    ඇට දෙක යහතින්ද බලපන් ඉස්සෙල්ලම...
     
    • Haha
    Reactions: Nidarshana_k

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මිල්ලි නැගිටිනවද බලපන් සේනික

    Education Satisfying GIF by DIIMSA Stock
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ට්‍රිප් ස්විච් එක එහෙම ටෙස්ට් කරලා බලන්න හරියට වැඩ ද කියලා. ට්‍රිප් එක වැඩ නම් ඉතින් පොඩ්ඩක් විතර හිත හදා ගන්න පුළුවන් නේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    ආරාමේ ඇන්ටි හෙන ඉල්ලනව ඇති

    ෆයිබර් ලයින් එකෙන් අකුණු වදින්නේ නැහැ පොන්ස්.
    okun e line eka dige hini kambiyak adinawa, haiyata hitinnada danne naa
    ------ Post added on Apr 14, 2025 at 11:14 PM

    තාම කකුල් දෙක වෙව්ලනවා. ටෙලිෆෝන් එකට වැදුනේ ෆයිබර් ලයින් එක දිගේ. කරන්ට් එක ඕෆ් කරලා තියෙද්දි. කාමරේක ලයිට් එකකුත් පිච්චිලා වගේ. හරියටම ජනේලෙන් එහා පැත්තට වැදුනේ. කන කීන් ගෑවා.. 😤
    හිතපකෝ ඉතින් අවුරුද්ද දවසෙම හෙන වදින්න තරම්
    ------ Post added on Apr 14, 2025 at 11:14 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    තාම කකුල් දෙක වෙව්ලනවා. ටෙලිෆෝන් එකට වැදුනේ ෆයිබර් ලයින් එක දිගේ. කරන්ට් එක ඕෆ් කරලා තියෙද්දි. කාමරේක ලයිට් එකකුත් පිච්චිලා වගේ. හරියටම ජනේලෙන් එහා පැත්තට වැදුනේ. කන කීන් ගෑවා.. 😤
    ata dekatada wadunee ube?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    okun e line eka dige hini kambiyak adinawa, haiyata hitinnada danne naa
    :yes: tension එකට protection එකට කම්බියක් තීයේ. ඒක නෝමලි එළියෙන් නවත්තනව. ඒකෙන් එන්න පුලුවන්. ගේ ඇතුලට එන්න විදියක් නෑ ඒකෙන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    ෆයිබර් ලයින් එකෙන් කරන්ට් එකෙ එන්නේ නෑ බං.

    කලුතරට හෙන ගගහා වහිනවා පරිස්සමින් හිටපන් ලපයට නේද චන්දේ දුන්නෙත්