අඩෝ කනට කෙල වුනා... 😥

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    ඕන දේශීය වෛද්‍යවරයෙක්ට උණ හොඳ කොරගන්න පුළුවන් ගේමක් නැතුව.

    එහෙනන් අවුලක් නැනෙ උබ දන්න කෙනෙක්ගෙ නමක් කියල රෙකමන්ඩ් කරපන්කො වටේ යන්නෙ නැතුව.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,175
    1
    100,976
    113
    34
    Kalutara
    බල බලා ඉන්න එපා බන් , ඉක්මනට පෙන්නපන්... හෙට හොද ඩොකෙක් චැනල් කරලා පලයන් .
    කන කල් යන්න යන්න අවුල් යනව වැඩි ලු, මගෙත් කනේ සීන් එකක් තිබ්බ නිසා කියන්නෙ ..
    හියරින් ඒඩ්ස් වලට නම් පුරුදු වෙන්න එපා දැන්ම. ඒකෙන් කනේ නිකන් ඇහෙන ටිකත් අඩු වෙනවා
    අඩෝ එහෙමද.. 😣
    බලන් ඉන්න එපා, කල් අරින්න එපා, ඊ එන් ටී කෙනෙක් හම්බෙයන් දැන්ම.
    මෙයා හොදයි

    https://www.doc.lk/channel/5012?

    මෙය රෙකමන්ඩෙඩ් මචන්, අපේ නෑයෙක් ඉන්නවා plastic surgery කන්සල්ටන්ට්. පොර මයි රෙකමන්ඩෙඩ් කලේ. නවලොකෙ ඉන්නවා, තව තැන් වල ඇති.

    දගලපු වෙලාවෙ කලාදුරු වලට බ්ලොක් වෙලා වෙන්නත් පුලුවන්, මට එහෙම උනා දවසක්.

    Hurry Up
    මෙයා කළුතරට එන්නේ නෑනේ. කළුතරට එනවා ධම්ම D ජයසේකර හැබැයි ආයේ එන්නේ ජනවාරි 19ලු. 😥
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    උඹට ලඟම ඉන්න දේශීය වෛද්‍යවරය ලඟට පලයන්
    නමක් කියපන්කො උබට ලග එක්කනෙක් හරි වෙන කොහෙ හරි රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් හරි.

    පාර ඇහුවම වෙන කාගෙන් හරි අහගන්නව වගේ කතා නොකිය.
     
    • Like
    Reactions: Heshan Daminda
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නමක් කියපන්කො උබට ලග එක්කනෙක් හරි වෙන කොහෙ හරි රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් හරි.

    පාර ඇහුවම වෙන කාගෙන් හරි අහගන්නව වගේ කතා නොකිය.
    තොපි වගේ එවුන්ට දෙන්න ඕන එහෙම උත්තර තමයි :P
     
    • Sad
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Biwwa ma ena kick ekata kana langama sounds one man godak dekala thiyenava weddings wala beela wedi eun natannema speakers laga.... unta weri nisaa sounds signals brain ekata yanne naha... ude weddi ithin Sorry.Com
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    තොපි වගේ එවුන්ට දෙන්න ඕන එහෙම උත්තර තමයි :P

    එහෙමවත් කියල මාරු වෙයන් පොන්ස්. උබ දන්න සින්හල වෙද්දු. උබව දැක්කම ඒ මිනිස්සුත් මාරු වෙනව ඇති.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩෝ එහෙමද.. 😣

    මෙයා කළුතරට එන්නේ නෑනේ. කළුතරට එනවා ධම්ම D ජයසේකර හැබැයි ආයේ එන්නේ ජනවාරි 19ලු. 😥

    බොට පිස්සුද එච්චර කල් ඉන්න, යකෝ කලුතර ඉදන් උබට කොලබ එන්න බැරිද?

    මම කියන්නෙ නෑ, මෙහාටම එන්න කියල, අඩු ගානෙ මොකෙක් හරි ඊ එන් ටී කෙනෙක්ට පෙන්නපන්.

    ඇහෙන්නෙත් එක කනයි නන්, පොඩි හරි රිස්ක් එකක් ගන්නෙ ඇයි? 🥴 :no:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ඊයේ ජිම් එකේ පාටියක් තිබිලා ගියා. ගසලා ගසලා නැටුවේ බෆල් එක කිට්ටුවමයි. පට්ට සද්දේ එක්ක. ගානක් තිබ්බේ නෑ වෙරි මරගාතේ නිසා. පැය 2කට එහා එතන හිටියා. දැන් කන ඇහෙනවා අඩු ගතියක් තියෙනවා බන්. නිකන් කන අගුල් වැටිලා වගේ. ඒත් එහෙමමත් නෙමෙයි වගේ. වෙනසක් තේරෙනවා කලින්ට වඩා ඇහෙන එකේ. මගේ උපතින්ම එක කනයි ඇහෙන්නේ. දැන් ඒකටත් කෙල වෙලා වගේ. 😥😥😥

    මේක නිකන්ම හරියයිද, නැත්තන් ENT ඩොකෙක්ට පෙන්නන්න්න වෙයිද? 😥
    Heta dihata wage adu wei ban
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,175
    1
    100,976
    113
    34
    Kalutara
    බොට පිස්සුද එච්චර කල් ඉන්න, යකෝ කලුතර ඉදන් උබට කොලබ එන්න බැරිද?

    මම කියන්නෙ නෑ, මෙහාටම එන්න කියල, අඩු ගානෙ මොකෙක් හරි ඊ එන් ටී කෙනෙක්ට පෙන්නපන්.

    ඇහෙන්නෙත් එක කනයි නන්, පොඩි හරි රිස්ක් එකක් ගන්නෙ ඇයි? 🥴 :no:
    බලමු අද හෙටම කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි මෙහෙ කෝල් කරලා අහන්න ඕන.
    Heta dihata wage adu wei ban
    😍
    පාටි දාන්න තහනම් නේ බන් :dull:
    ඔය දැම්මේ බන්. අස්සක තිබ්බේ හොටෙල් එකක.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    කෝච්චි ස්ටර්යික් එකේ එන්ජිමේ නැගලා ගියා
    ඔපිස් එකට ගිහිල්ලත් ඇහෙන්නේ එන්ජිමේ සද්දේ :lol::lol:
    හොස හොස හොස හූඌඌඌඌඌ