අඩෝ... කැත වැඩ කරන්න එපා.. 🔥 වෙනවා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    Middle School 90S GIF by nina tsur
     
    • Haha
    Reactions: thilangr8

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    මට හිතෙන්නේ රොෂාන්ගෙ හිතේ අරූ ගැන තියෙන ඉරිසියාවට තමයි, අරූගේ සෙරෙප්පු දෙක ගැන ජෝක් එකක් විදියට කියලා හීනියට අරින්න හදන්නේ කියලයි
     
    Last edited:
    • Like
    Reactions: Any.key

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    උබලා හිතනවද ඇත්තටම එහෙම conversation එකක් ගියා ගියලා,
    නෑ :lol:
     
    • Like
    Reactions: Any.key

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මට හිතෙන්නේ මුගේ හිතේ අරූ ගැන තියෙන ඉරිසියාවට තමයි, අරූගේ සෙරෙප්පු දෙක ගැන ජෝක් එකක් විදියට කියලා හීනියට අරින්න හදන්නේ කියලයි
    රොෂාන්ගෙ ඛැරිඛම තියනවා.
    කලින් මේකටත් media unit හිගන්නෙක් බස්සලා හිටියා චාමරගෙ reputation කඩන්න. ඌ ජනප්‍රියම ගායකයා වෙච්ච දවස්වල.