අඩෝ... කැත වැඩ කරන්න එපා.. 🔥 වෙනවා
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 27, 2024 #1 Reactions: DXB2021, buddikagayan, Heshan Daminda and 2 others
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 27, 2024 #3 KrishanL89 said: Click to expand... අධෝ සිරාවට FB එච්චර යන්නේ නෑ Reactions: KrishanL89
kinkon Well-known member Aug 5, 2007 115,932 2 116,003 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 27, 2024 #4 ජරා කට් එක Reactions: SupiriKollek
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha May 27, 2024 #5 අරූට වහ කන්න වැඩේ... Reactions: stasia
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 27, 2024 #6 PHBhagya said: අරූට වහ කන්න වැඩේ... Click to expand... දායක සභාව ඒ දවස්වල මූට වැඳගෙන හිටියේ. Reactions: PHBhagya
hi.dushan Well-known member Jun 29, 2009 9,037 10,602 113 May 27, 2024 #7 මට හිතෙන්නේ රොෂාන්ගෙ හිතේ අරූ ගැන තියෙන ඉරිසියාවට තමයි, අරූගේ සෙරෙප්පු දෙක ගැන ජෝක් එකක් විදියට කියලා හීනියට අරින්න හදන්නේ කියලයි Last edited: May 27, 2024 Reactions: Any.key
මට හිතෙන්නේ රොෂාන්ගෙ හිතේ අරූ ගැන තියෙන ඉරිසියාවට තමයි, අරූගේ සෙරෙප්පු දෙක ගැන ජෝක් එකක් විදියට කියලා හීනියට අරින්න හදන්නේ කියලයි
CorD SaC Well-known member Feb 4, 2015 15,772 28,143 113 May 27, 2024 #8 උබලා හිතනවද ඇත්තටම එහෙම conversation එකක් ගියා ගියලා, නෑ Reactions: Any.key
thilangr8 Well-known member Sep 18, 2008 21,506 5,861 113 හෝම් ස්වීට් හෝම් May 27, 2024 #9 කැරි රොසානයා ඉරිසියාකාර පකයෙක් Reactions: Any.key
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 27, 2024 #10 hi.dushan said: මට හිතෙන්නේ මුගේ හිතේ අරූ ගැන තියෙන ඉරිසියාවට තමයි, අරූගේ සෙරෙප්පු දෙක ගැන ජෝක් එකක් විදියට කියලා හීනියට අරින්න හදන්නේ කියලයි Click to expand... රොෂාන්ගෙ ඛැරිඛම තියනවා. කලින් මේකටත් media unit හිගන්නෙක් බස්සලා හිටියා චාමරගෙ reputation කඩන්න. ඌ ජනප්‍රියම ගායකයා වෙච්ච දවස්වල. Reactions: Any.key and hi.dushan
hi.dushan said: මට හිතෙන්නේ මුගේ හිතේ අරූ ගැන තියෙන ඉරිසියාවට තමයි, අරූගේ සෙරෙප්පු දෙක ගැන ජෝක් එකක් විදියට කියලා හීනියට අරින්න හදන්නේ කියලයි Click to expand... රොෂාන්ගෙ ඛැරිඛම තියනවා. කලින් මේකටත් media unit හිගන්නෙක් බස්සලා හිටියා චාමරගෙ reputation කඩන්න. ඌ ජනප්‍රියම ගායකයා වෙච්ච දවස්වල.
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 May 27, 2024 #12 අපෝ රොසාන් iya Reactions: hi.dushan