අඩෝ ගේම් එකක් ගහන්න ආසයි - need recommendation

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    හිනා වෙන්න එපා සින්හලු, මට ගේම් එකක් ගහන්න ආසාවක් ආවා. ගහන්න බැලුවේ ගහලම නෑ. උබලා රෙකමන්ඩ් කරන game එක මොකක්ද? ගොස්ට් ඇන්ඩ් black ops 1 දෙක හොඳයි කියලා මේකෙම උන් දෙන්නෙක් කිව්වා.

    මේ වල ගහන්න පුලුවන්, ග්‍රැෆික්ස් පට්ට එකක් කියපන්කො හා හා පුරා කියලා ගහන්න.

    Ryzen 5 5600H
    16GB RAM
    GeForce RTX 3050

    ෆ්‍රී ගන්න ශුවර් ක්‍රමයක් තියෙද? උබලා ගාව ගත්ත account එකක් තියේනම් මාත් එක්ක ශෙයාර් කරගනින්කො. දොලදුක සන්සිඳුවාගන්න හදන්නෙ.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මමත් ගේමින් ලැපක් ගත්තා තාම ගේම් එකක් ටෙස්ට් කරන්න බැරි උනා බං ;/
    Intel Core i7 – 11800H Processor
    NVIDIA GeForce RTX 3050 4GB GDDR6
    හොද ග්‍රෆික් තියෙන එකක් කියපන්කො, ඩේටා අව්ලකුත් නැ. :/
    PC එකත් ගේමින් එකක් අරන් අවුරුදු 5 යි ඒත් ගේම් එකක් වත් ගැහුවෙ නැ, සද්දෙ වැඩි නිසා VGA එකත් විකුනලා දාලා ෆැන් ලස් එකක් ගහගත්තා
    ඉස්සරහට ජොබ් වලටත් කෙල උනාම ගේම් එකක් වත් ගගහ ඉන්න ඔන අවෘරුදු 3 ක් විතර
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    Forza Horizon 4 :unsure:
    ඒ මොකක්ද, ෆ්‍රී ගන්න එකවුන්ට් එකක් තියේනම් දියන්කො

    මමත් ගේමින් ලැපක් ගත්තා තාම ගේම් එකක් ටෙස්ට් කරන්න බැරි උනා බං ;/
    Intel Core i7 – 11800H Processor
    NVIDIA GeForce RTX 3050 4GB GDDR6
    හොද ග්‍රෆික් තියෙන එකක් කියපන්කො, ඩේටා අව්ලකුත් නැ. :/
    ගත්තෙ කීයටද බන්,උබේ ඒකේනම් සුපිරි ගේම් ගහන්න බැරි වෙයි, ට්‍රයි Vice city
    ------ Post added on Apr 22, 2022 at 9:09 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    හිනා වෙන්න එපා සින්හලු, මට ගේම් එකක් ගහන්න ආසාවක් ආවා. ගහන්න බැලුවේ ගහලම නෑ. උබලා රෙකමන්ඩ් කරන game එක මොකක්ද? ගොස්ට් ඇන්ඩ් black ops 1 දෙක හොඳයි කියලා මේකෙම උන් දෙන්නෙක් කිව්වා.

    මේ වල ගහන්න පුලුවන්, ග්‍රැෆික්ස් පට්ට එකක් කියපන්කො හා හා පුරා කියලා ගහන්න.

    Ryzen 5 5600H
    16GB RAM
    GeForce RTX 3050

    ෆ්‍රී ගන්න ශුවර් ක්‍රමයක් තියෙද? උබලා ගාව ගත්ත account එකක් තියේනම් මාත් එක්ක ශෙයාර් කරගනින්කො. දොලදුක සන්සිඳුවාගන්න හදන්නෙ.
    (Mama Wadiya game play karala na.)Graphics kese wetat honda storyline ekak tiyena game ekak kiyannam. Spec ops - The Line. Mata num hithata waduna ekak
    Screenshot_20220422-211347~3.png

    Screenshot_20220422-211406~2.png
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • moba එකක් Try කරලා බලපන් LOL, DOTA, HOTS වගේ, උබේ දොලදුක පුකෙන් යන්නෙ පුකෙන්!! 🥴🤪 සතියක් විතර දවස ගානේ ගැහුවොත් ඇබ්බැහි ලෙවල් එකට යත හැකි :yes:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මමත් ගේමින් ලැපක් ගත්තා තාම ගේම් එකක් ටෙස්ට් කරන්න බැරි උනා බං ;/
    Intel Core i7 – 11800H Processor
    NVIDIA GeForce RTX 3050 4GB GDDR6
    හොද ග්‍රෆික් තියෙන එකක් කියපන්කො, ඩේටා අව්ලකුත් නැ. :/
    Ado මෙහෙන්ද ගත්තෙ මචන් ,කීය උනාද
     
    • Like
    Reactions: B.Chat

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    Ado මෙහෙන්ද ගත්තෙ මචන් ,කීය උනාද
    ප්‍රයිස් වැඩි වෙන්න කලින් ගත්තෙ 17 inch එක 3,45 විතර ගියේ ලැප් එකට, සොෆ්ට්වයා වලට නැතුව, දැන් 15inch එකත් ඒ ගානට ඇවිත්,