අඩෝ ගේම් එකක් ගහන්න ආසයි - need recommendation

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    1657007172682.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,393
    166,780
    113
    එකමත් එක රටක
    :frown:
    මේ ත්‍රෙඩ් එකේ උන් කියලා ගහන්න කියලා RDR2 සල්ලි දීල අරගෙන තාම තියාගෙන බලන් ඉන්නව.
    ගහන්න කිසි මානසිකත්වයක් නෑ බන් මේ දවස් වල.
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    Ow kammali tamai mul tika...adan palayan...breakking bad wage mula kammali...

    Pattama experience ekak rdr2 kiyanne

    aniwa. eeeka amuthuma patta experience ekak. Anthimta kaduluth enna tharam character ekata mewwa wenawa apiwa. anthimta game eke music walin ehema apiwa adawanawa. mata nam aduna aththatma. e tharam patta story ekak.
     
    • Love
    Reactions: NaiRobi

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන්ස්ලා ප්‍රශ්නයක්..
    අපි docker වලින් ඕනම තැනක වැඩ කරන්න සිස්ටම්/Application images දෙනවා වගේ,
    VM නැතුව tools/softwares නැද්ද බන් Microsoft or Ubuntu ඕන එකක වැඩ කරන්න Computer Game වලට ?
    (Even wine not works well)
    අපි Ubuntu නිසා ආසා උනත් ගහන්න නෑ බන් Computer ගේමක්..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Black ops 2
    Advanced warfare
    Gta 5
    Modern warfare

    Tiyena ewa dpn..lapak gaththa kalu test krnn bari un

    මේ ටික ටික කාලෙකින් ඩේඩ් වෙයි. දැන්ම ඩවුන්ලෝඩ් කරලා තියාගනින්.

     
    • Love
    Reactions: Master malli