mama danata gahapuwagen matanam hondama
The Last of Us 1 & 2
The Last of Us 1 & 2
CALL OF DUTY MODERN WARFARE ? මේක,??? ෆ්රී නැද්ද එකවුන් එකක්
අඩෝ එච්චර තියේද බන්, හාර්ඩ් එකේ පාර්ටිශන් එකක් 195යි තියෙන්නෙRDR2 ගහපන්.
මගෙ එක දෙන්නම් ඕන නම් campaign එක ගහල දීපන්.
175GB + download කරන්න පුළුවන් ද ?
මදි වෙයි නේPC games gena ahuwama mu PS games gena kiyonwa lolmama danata gahapuwagen matanam hondama
The Last of Us 1 & 2
මම පටන් ගත්තෙත් එහෙමPalaweni parata gahanawa nan... Super mario walin patan ganin.... Eeta passe contra... Eeta passe nfs 2.... Oya tika gahala apahu thread ekak dapan....
oya deketa wada hoda ekak gahapan. COD Modern Warfareහිනා වෙන්න එපා සින්හලු, මට ගේම් එකක් ගහන්න ආසාවක් ආවා. ගහන්න බැලුවේ ගහලම නෑ. උබලා රෙකමන්ඩ් කරන game එක මොකක්ද? ගොස්ට් ඇන්ඩ් black ops 1 දෙක හොඳයි කියලා මේකෙම උන් දෙන්නෙක් කිව්වා.
මේ වල ගහන්න පුලුවන්, ග්රැෆික්ස් පට්ට එකක් කියපන්කො හා හා පුරා කියලා ගහන්න.
Ryzen 5 5600H
16GB RAM
GeForce RTX 3050
ෆ්රී ගන්න ශුවර් ක්රමයක් තියෙද? උබලා ගාව ගත්ත account එකක් තියේනම් මාත් එක්ක ශෙයාර් කරගනින්කො. දොලදුක සන්සිඳුවාගන්න හදන්නෙ.
Red Dead Redemption 2
තාම මේකට ගහන්න එකක් ආවෙ නෑ
Red Dead Redemption 2 IT is
Modern Warfare
Sniper: Ghost Warrior Contracts 2.
නැද්ද Red Dead Redemption 2 ෆ්රී ගන්න ක්රමයක්, අකවුන්ට් එකක් එහෙම නැද්දPC games gena ahuwama mu PS games gena kiyonwa lol
PS: Red Dead Redemption 2 gahapan
ෆ්රී ගන්න එකවුන්ට් එකක් නැද්ද මචන් Farcry 6oya deketa wada hoda ekak gahapan. COD Modern Warfare
Farcry 6
https://fitgirl-repacks.site/red-dead-redemption-2/නැද්ද Red Dead Redemption 2 ෆ්රී ගන්න ක්රමයක්, අකවුන්ට් එකක් එහෙම නැද්ද![]()
Red Dead Redemption 2
තාම මේකට ගහන්න එකක් ආවෙ නෑ
Repack ekak ganna. eka lesiනැද්ද Red Dead Redemption 2 ෆ්රී ගන්න ක්රමයක්, අකවුන්ට් එකක් එහෙම නැද්ද![]()
last of us story eka patta neda.mama danata gahapuwagen matanam hondama
The Last of Us 1 & 2
RDR2 ගහපන්.
මගෙ එක දෙන්නම් ඕන නම් campaign එක ගහල දීපන්.
175GB + download කරන්න පුළුවන් ද ?