යොහානි එක්ක සින්දු කියනවා. ඩාන්ස් කරනවා.
පට්ට බන්.
යොහානි එක්ක සින්දු කියනවා. ඩාන්ස් කරනවා.![]()

real for real. අඩේ මේ සින්දුව මරු බන්. ෆුල් එක නැද්ද බන් හොයාගන්න ?real ???
real for real. අඩේ මේ සින්දුව මරු බන්. ෆුල් එක නැද්ද බන් හොයාගන්න ?![]()
real ???
මේක මම දන්න තරමින් රෝයල් එකේ බිග් මැච් එකක වීඩියෝ එකක්.
@IndrajithGamage උබ ළග මේකේ ෆුල් එක නැද්ද? මේක උබලගේ ඉස්කෝලේ සීන් එකක් නේදපට්ට බන්![]()
![]()