මම කලිනුත් අපේ ගෙදර leco meter එක වැඩ කරන්නෙ නැති එක ගැන හෑල්ලක් ලිව්වානෙ. මේක ඒකෙ extention එකක්.
ඔන්න ඉතින් මගෙ මීටරේ මාස 5ක් තිස්සෙ වැඩ නෑ. උන් සැරින් සැරේ එක එක ආතල් දීලා යනවා. දැන් උඹට ලෝක ඩිපෝ එකට කතා කරන්න බෑ, කෙලින්ම 1910ට කතා කරන්න ඕනා. උන් ඊට පස්සෙ ලෝකල් එකට transfer කරනවා, ඒත් ලෝකල් උන් උස්සන්නෙ නෑ.
බැරිම තැන ඊයේ හවස ගිහින් හම්බුනා, හම්බුවෙලා කිව්වා බිල එන්නෙ නෑ හදපන් කියලා. ඉතින් උන් පොරොන්දු උනා හවස වෙද්දි කෝල් කරන්නම් කියලා. මම හවස ගියා යාලුවෝ ටිකක් එක්ක සෙට් වෙන්න, ආපු කෝල් එකක් නෑ.
ඔන්න අද උදේ පරන meter reader කඩන් පාත් උනා ගෙදර. ඌ ඉතින් බැන බැන ගිහින් මීටරේ reading එක බලලා update කරලා දෙන්නම් කිව්වා. මම ඉතින් ඌත් එක්ක කතාවට වැටුනා. මම කිව්ව උඹලට කතා කරන්න විදියකුත් නෑ හොට්ලයින් එකට යන්නෙ, එහෙන් බලන්නෙත් නෑ bla bla bla කියලා.
අඩෝ මූ පටන්ගත්තා කම්පනි එකට බනින්න. මූ කියනවා "මෙයාල බලන්නෙ ඔක්කොම මිනිස්සු අයින් කරන්න, දැන් අපිත් ඔෆිස් ඉන්නෙ, ඔෆිස් එකෙත් මිනිස්සු නෑ." කියලා. ඊට පස්සෙ මම ඇහුවා මේ ප්‍රශ්නෙ හැමතැනම තියෙනව්ද කියලා.
මූ කියනව "මහත්තයා මේක දැන් ගොඩක් තැන්වල වැඩ කරන්නෙ නෑ, මම හිතන්නෙ සිග්නල් ප්‍රශ්නක් තියෙන්නෙ" කියලා. දැන් බලන්න එවන්නත් මිනිස්සු නෑ කියලා.
පස්සෙ මට කල්පනා උන දේ තමා, ඔය meter එක අවුරුදු 3 4ක් අවුලක් නැතුව වැඩ. ඒ කාලේ ඕක තිබ්බෙ නැති උන්ව ව බලන්න meter readerලා ආව. ඒත් ඔක්කොම ප්‍රශ්න පටන්ගත්තේ ඔය meter reader එන එක නැවතුනාට පස්සෙ. ලොවෙත් මොබිටෙල්, ඩයලොග් සිග්නල්නම් තියෙනවා. ඉතින් ඇයි ඕක දැන් කැඩෙන්නෙ?
මට හිතෙන්නෙ මුන් මේක ඕනකමින් failure එකක් කරන්න හදනවා මිනිස්සු අයින් කරලා හැම එකම automate කරන එක කඩාකප්පල් කරන්න. මිනිසුන්ගෙ පැත්තෙන් අප්‍රසාදයක් එන්න මුන් එක පාර පරන බිලුත් එක්ක ලොකු ගනන් එවන්න ට්‍රයි එක දෙනවා. එතකොට මිනිස්සුත් ඔය මීටර් එකටමනේ බනින්නෙ. දැන් සිග්නල් මදි කියලා පොඩි කෑල්ලකුත් හයි කරන්න ඕනලු. ඒ කියන්නෙ තව project එකක්, තව tender එකක්
ආතල් නේ