අඩෝ දුමක් වත් දාන්න දීපන්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තව වැඩිම වින්ටර් දෙකයි ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි.
    දැන්මම යුරෝප් ෆුක් වෙලා ඉන්නේ මේ වින්ට එක රුසියාව නැතිව ඇදගන්නේ කොහොමද කියල. 😐
     
    • Haha
    Reactions: manjulabw

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    තව වැඩිම වින්ටර් දෙකයි ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි.
    දැන්මම යුරෝප් ෆුක් වෙලා ඉන්නේ මේ වින්ට එක රුසියාව නැතිව ඇදගන්නේ කොහොමද කියල. 😐
    un ready wela inne
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    Loop Waiting GIF
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    un ready wela inne
    වින්ට එකටද? ගෑස් ඉතින් මිට්ටොන්ට තෙල් ළිං පහළවුනා වගේ පහලවෙන්න ඕන රෙඩි වෙන්න.

    කට්ටියට හිඟමනේ යන්න ලෑස්ති වෙන්න වෙනවා. මැද්දට පැනලා ජනේලෙන් වැඩියෙන් උක දුන්න උන්ට පූටින්ට මූන දීගන්න බැරිව හිඟමනේ යන රට වලින් වැඩි ගානට ඉල්ලගන්න වෙනවා. :-(
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වින්ට එකටද? ගෑස් ඉතින් මිට්ටොන්ට තෙල් ළිං පහළවුනා වගේ පහලවෙන්න ඕන රෙඩි වෙන්න.

    කට්ටියට හිඟමනේ යන්න ලෑස්ති වෙන්න වෙනවා. මැද්දට පැනලා ජනේලෙන් වැඩියෙන් උක දුන්න උන්ට පූටින්ට මූන දීගන්න බැරිව හිඟමනේ යන රට වලින් වැඩි ගානට ඉල්ලගන්න වෙනවා. :-(
    එන්න එන්න ජෝ ගෙන් වැඩි මිලට LNG අරන් රුසියන් ඒකාධිකාරය බිදින්න. :P
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    un ready wela inne
    උන්ට ගෑස්වල කොස්ට් එක පට්ට වැඩියි. රෂියා වලින් ගන්නෙ නැතිව මිඩ්ල් ඊස්ට් වලින් සහ යූඑස් වලින් ගන්න වීම නිසා. ඒක නිසාම ඉන්ෆ්ලේෂන් ඇවිල්ලා තියෙන්නෙ.