අඩෝ..පරිස්සමින් හොඳේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අඩෝ..පරිස්සමින් හොඳේ..

    :lol::lol::lol::lol::lol::lol:

    11304088_375999439274635_608644842_n.jpg

    11304561_375999425941303_551874219_n.jpg

    11225772_375999412607971_1033773839_n.jpg

    නොදන්න එවුන්ට දැනගන්න දැම්මේ..:dull::dull::dull::dull::dull::dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක නම් මම දැක්කේ අද හැබැයි ඔහොම යන ගැනු අය ඉන්නවා, නොදැනුවත්කමට. මේ මහියන්ගනේ පැත්තෙන් මීට අවුරුදු 20කට විතර කලින් වැඩට කෙල්ලෙක් ගෙනාව ගෙදරකට ලමයෙක් බලාගන්න. ඒ ගැනු කෙනත් කොමොඩ් දැකලා තිබ්බේ නැ. මල හත් ඉලව්වයි ඔක උනානම්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හෙල්ති and නැචුරල් ක්‍රමේ තමයි ඔය වැරදී කියල දාල තියන එක..
    ඒත් ඔය විදියට සීට් එකේ ඉදගෙන කරොත් ඉතින් කොහොමත් පුක කඩා ගන්න තමයි වෙන්නෙ.. ඒකට තමයි මේ වගේ එකක් ගන්න ඕන..

    url.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෙල්ති and නැචුරල් ක්‍රමේ තමයි ඔය වැරදී කියල දාල තියන එක..
    ඒත් ඔය විදියට සීට් එකේ ඉදගෙන කරොත් ඉතින් කොහොමත් පුක කඩා ගන්න තමයි වෙන්නෙ.. ඒකට තමයි මේ වගේ එකක් ගන්න ඕන..

    url.jpg
    අදම යනවා වඩුබාස් ලගට..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය පුක පැලිච්ච ඒකනම් ඇත්ත එක වෙන්න බැහැ. කොමඩ් එක කඩන වැටුනත් ඔහොම පැලෙන්නේ නැහැ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හෙල්ති and නැචුරල් ක්‍රමේ තමයි ඔය වැරදී කියල දාල තියන එක..
    ඒත් ඔය විදියට සීට් එකේ ඉදගෙන කරොත් ඉතින් කොහොමත් පුක කඩා ගන්න තමයි වෙන්නෙ.. ඒකට තමයි මේ වගේ එකක් ගන්න ඕන..

    url.jpg

    මේක කරන්න ගියොත් .. මම කොමඩ් එක ඇතුලේ ඉඳී ... :lol::lol::lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඇග හිරි වැටුනා යකුනේ.. මාත් සමහර තැන්වල ඔය සිස්ටම් එක යුස් කරල තියෙනව.. අප්ප්‍රිය නිසාම...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙල්ති and නැචුරල් ක්‍රමේ තමයි ඔය වැරදී කියල දාල තියන එක..
    ඒත් ඔය විදියට සීට් එකේ ඉදගෙන කරොත් ඉතින් කොහොමත් පුක කඩා ගන්න තමයි වෙන්නෙ.. ඒකට තමයි මේ වගේ එකක් ගන්න ඕන..
    මේක හරි මචං.. අර විදියට වාඩි උනාම හරියට මළපහ වීම සිද්ධ වෙන්නෙ නැතිලු.. :)

    ඕවා කොහෙද මචං ගන්න තියෙන්නෙ.. මොකක් කියලද ඉල්ලන්නෙ..? :(
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඔය පුක පැලිච්ච ඒකනම් ඇත්ත එක වෙන්න බැහැ. කොමඩ් එක කඩන වැටුනත් ඔහොම පැලෙන්නේ නැහැ.
    Uba Maaaaaaaaaaaaaaaaaaaaaaaaaara Buddimath Bung....
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඔහොම වෙනවා බන්
    මම දනන් එකෙක්ටත් උනා. ඔය පෝසිලෙන් නේ බන් විදුරු වගේ කැපෙන්නේ