අඩෝ පවු සුදා😂

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මම දැක්කා මූට අද නුවර පේමන්ට් එකේ එකෙක් බැනල එලෙව්වා :lol:
    මිනිස්සු මූගෙ මයික් එකට කියන්නෙ නැතුව ඉන්නකොට ඒ මනුස්සයට රෙස්පෙක්ට් කරලා එතනින් මාරුවෙන්නෙ නැතුව "උබල තරුනයො නේද ගාගෙන" මූ දෙන පකේ ටෝක් බලහන්කො. පුකට පයින් ගහල එලවන්න එකෙක් නෑනේ
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මම දැක්කා මූට අද නුවර පේමන්ට් එකේ එකෙක් බැනල එලෙව්වා :lol:
    කලිසමේ බඩු ගියාද ඔයටිකට
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,401
    12,367
    113
    1725546331421.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,695
    169,098
    113
    එකමත් එක රටක
    මිනිස්සු මූගෙ මයික් එකට කියන්නෙ නැතුව ඉන්නකොට ඒ මනුස්සයට රෙස්පෙක්ට් කරලා එතනින් මාරුවෙන්නෙ නැතුව "උබල තරුනයො නේද ගාගෙන" මූ දෙන පකේ ටෝක් බලහන්කො. පුකට පයින් ගහල එලවන්න එකෙක් නෑනේ
    අනික මුගෙන් බේරිලා යන්න ලේසිම වචනේ තමයි "අනුරට" කියලා මාරු වෙන එක .
    ගොඩක් උන් මූව දැක්කම අනුරට අනුරට කියලා යනවා ශේප් වෙලා . :lol:

    ඒ ඩයල් එකගෙන් අපි හැමෝම කඩල ගන්න ඕනි. අපි හැමෝම වෙනුවෙන් ඒ කතාව කිව්වට
    ඌ ට කලින් කතා කරපු එක තමයි ආතල් බන් . .

    ඌ පැනල ඇවිත් හෙන දේශපාලන කතාවක් කරා විනාඩියක් විතර ... මම හිතුව මූ මෙච්චර කියවල කියවල අනුරගේ නම් කියයි කියලා . මූ ත් හිතන් ඇති .
    අරු කිව්වේ නැද්ද "නාමල්" කියල . :lol: :rofl:
    ------ Post added on Sep 5, 2024 at 7:59 PM
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    oka pethsam liyumak ban. oka balala commission eken epa kiyala niyogayak denakan uta apuruwata wede karanna puluwan. owa neethi wirodhi kiyala nethnam oya liyuma kelinma kunu koodeta thama
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,096
    23,856
    113
    මුගේ යූ ටියුබ් චැනල් වල සබ්ස් වැඩිවෙන නිසා හෙනම ලොකුකමෙන් ඉන්නේ.. මාලිමාවේ අයටත් දැන් මතක නැහැ මූ රාජපක්ෂලට කඩේ ගියා කියලා.. :rofl:
    මූ සජිත්ට කඩේ යන එකෙක් බන්
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉල්ලා සිටිමි. :ROFLMAO: මම හිතුවෙ වරෙන්තුවක් දීල කියල. අඩේ මෙහෙම එළිපිට චන්දෙ දෙන කෙනා කියනවනම් පට්ටනේ:unsure: ග්‍රාම සේවකට චන්ද කාඩ් එක අත්සන් කරල ගිහින් දෙන්න විතරයි තියෙන්නෙ. කොයි තරම් කාර්යක්ෂම වෙනවද එහෙම8-)
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,337
    10,666
    113
    ඉල්ලා සිටිමි. :ROFLMAO: මම හිතුවෙ වරෙන්තුවක් දීල කියල. අඩේ මෙහෙම එළිපිට චන්දෙ දෙන කෙනා කියනවනම් පට්ටනේ:unsure: ග්‍රාම සේවකට චන්ද කාඩ් එක අත්සන් කරල ගිහින් දෙන්න විතරයි තියෙන්නෙ. කොයි තරම් කාර්යක්ෂම වෙනවද එහෙම8-)
    මැතිවරන කොමිසම අදිකරනයෙන් ඉල්ලලා ලියන්න ඇත්තේ..නැතුව මේ පකයාගෙන් නෙමේ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    Ranil seeyage power house walata awilla mic dik karata wadak naha
    city limit eka kohomath Ranil seeya dinanawa, business hambayo inne

    un pavement, wawa raume inne naha:D
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Ranil seeyage power house walata awilla mic dik karata wadak naha
    city limit eka kohomath Ranil seeya dinanawa, business hambayo inne

    un pavement, wawa raume inne naha:D
    දෙමළ පළාත් ටිකෙනුත් සැලකියයුතු ප්‍රතිශතයක් වැටෙනව. මහින්ද වෙනම ඉන්නෙ ඒ ටික ගන්න ඕන නිසයි.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මැතිවරන කොමිසම අදිකරනයෙන් ඉල්ලලා ලියන්න ඇත්තේ..නැතුව මේ පකයාගෙන් නෙමේ
    ne ne. mathiwarana komisamen mokekhari pethsam kaarayek illala thiyenne. uda receiver's address balapan
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මුගේ යූ ටියුබ් චැනල් වල සබ්ස් වැඩිවෙන නිසා හෙනම ලොකුකමෙන් ඉන්නේ.. මාලිමාවේ අයටත් දැන් මතක නැහැ මූ රාජපක්ෂලට කඩේ ගියා කියලා.. :rofl:
    රාජපක්ෂ ට කඩේ ගිය උන් තමයී දැන් මාලිමාවට සෙට් වෙලා ඉන්නේ 🤣 නැත්නම් අනුර තාම 3%. අපි බයියන්ට බැන්නට උන් තමයී අනුරව ජනපති කරන්නේ