මෙහේ වරෙවු ජෙප්පනි අනුරට කුමාරට ලාඩම් ගහලා😂😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    පවු යකෝ කෝටා😂😂😂

    img-2-1770418271464.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කඩවත තෝමස් කිව්වේ එයාර්රයිපල් හදන බුවාද?

    කොහොම උනත් ලපයව මෙහෙම නොන්ඩි කරන එක වැරදි. ඌ දැනටම සැහෙන්න මානසික පීඩනයකින් ඉන්නේ. බෙහෙතුත් ගන්නවලු නින්ද යන්නේ නැතුව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කඩවත තෝමස් කිව්වේ එයාර්රයිපල් හදන බුවාද?

    කොහොම උනත් ලපයව මෙහෙම නොන්ඩි කරන එක වැරදි. ඌ දැනටම සැහෙන්න මානසික පීඩනයකින් ඉන්නේ. බෙහෙතුත් ගන්නවලු නින්ද යන්නේ නැතුව.
    Owu u issara sapatthu hadapu ekek😂
     
    • Wow
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    අවුලක් නෑ, සිලි බයි පොන්සියන්ට දෙයක් නැති උනාම කුඩු සික් එක වගේ මොනා හරි අතට අහු වෙන එකක් අල්ලන් ගෙන මානසික සුවයක් ලබනවා
     
    • Dislike
    • Like
    Reactions: nul and 2osama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    ඒ පාර මෝඩ බයිය හීල් එකක් අල්ලගෙන 🤣.
     
    • Like
    Reactions: arunakr

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඒවටනෙ උඹල ඉන්නෙ 🤣🤣
    උබල වගේ ලාඩම් ගහන්නේ, රෙදි හෝදන්න නෑ මචං.

    5000ක් දුන්නොත් පෝස්ට් ලියලා දෙනවා. උබලටත් ඔය වැඩ අස්සේ පෝස්ට් ලියන්න අමාරු නන් outsource කරමු කරලා දෙන්නන්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    උබල වගේ ලාඩම් ගහන්නේ, රෙදි හෝදන්න නෑ මචං.

    5000ක් දුන්නොත් පෝස්ට් ලියලා දෙනවා. උබලටත් ඔය වැඩ අස්සේ පෝස්ට් ලියන්න අමාරු නන් outsource කරමු කරලා දෙන්නන්.
    24 පැයම මේකෙ කහින්නෙ ණයටද 🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    24 පැයම මේකෙ කහින්නෙ ණයටද 🤣🤣🤣
    ඇයි පේන්නේ නැද්ද පෝස්ට් වලට සල්ලි ගන්නවා කියලා ලියලා තියෙනවා. දැන් මෙතනම 15000ක්.
     
    • Haha
    Reactions: 2osama