අඩෝ බඩු ගණන් බැහැලා ඒ පාර මාර විදිහට

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අද office ඉන්න ගමන් පොඩි වලක් බැස්සා කොටුවට. David එකෙන් බයිට් ටිකක් ගන්න ආවා 😁🍻👀

    බීලුණු ලංකා 100 1kg
    ඉරාන්( දම් පාට) 70 1kg
    (තිබ්බෙ 180-240)

    අල (වැලිමඩ) 140 1kg
    China 100 1kg
    (තිබ්බෙ 230ට)

    එලවලු 500g 40/60
    මාලු මිරිස් 250g 60යි (තිබ්බෙ 100)

    මාර්කට් එකෙ සෙනගත් නෑ. 😏

    එක පාරටම ඔක්කොම අඩු වෙලා.
    මුන් නත්තලට බඩු හන්ගලා වගේ. දැන් එලියට දාලා

    ලෙමන් 1kg= 160 යි
    පැෂන් 1kg = 120 යි 🤗
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පලාත් සභා එනවනෙ . තව දේවල් වෙන්නෙ ඔය . ගල් කොරි වලින් ඩෙටනේටර් නැති වෙනව , බුදුපිලිම කඩනව , ඉස්සරහට ජිනීව මානව හිමිකම් කේස් වැටෙනව ,පල්ලියකින් පැට්‍රල් බෝම්බ අහු වෙනව , කොටි ඩයස්පෝරාව නැගිටිනව ,ප්‍රභාකරන්ගෙ සහරාන්ගෙ පෝස්ටර් අහුවෙනව වගේ දේවල් වෙන්න පුලුවන් . බලාගෙන ඉන්ටකෝ ......... (පුරුද්දට රැවටීම ඔබේ අමනකමයි )
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පලාත් සභා එනවනෙ . තව දේවල් වෙන්නෙ ඔය . ගල් කොරි වලින් ඩෙටනේටර් නැති වෙනව , බුදුපිලිම කඩනව , ඉස්සරහට ජිනීව මානව හිමිකම් කේස් වැටෙනව ,පල්ලියකින් පැට්‍රල් බෝම්බ අහු වෙනව , කොටි ඩයස්පෝරාව නැගිටිනව ,ප්‍රභාකරන්ගෙ සහරාන්ගෙ පෝස්ටර් අහුවෙනව වගේ දේවල් වෙන්න පුලුවන් . බලාගෙන ඉන්ටකෝ ......... (පුරුද්දට රැවටීම ඔබේ අමනකමයි )

    🙄
    ජීවිතේ ට චන්දේ දාලා නෑ බන්. තව අවුරුද්දයි බැන්දා චුත වෙලාම යන්නම යනවා.

    යකි නාරං කීයද?

    කෑලෑ පොල පැත්ත ගියේ නෑ බන්.
    දෙහි 250g 45යි

    යක් නාරන් ඒකෙ තියෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,400
    113
    එකමත් එක රටක
    🙄
    ජීවිතේ ට චන්දේ දාලා නෑ බන්. තව අවුරුද්දයි බැන්දා චුත වෙලාම යන්නම යනවා.

    කෑලෑ පොල පැත්ත ගියේ නෑ බන්.
    දෙහි 250g 45යි

    යක් නාරන් ඒකෙ තියෙනවා
    පොලේ නාරං කකා ඉන්නේ, අන්න අරහේ උබව බොසා හොයනවලු :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පොලේ නාරං කකා ඉන්නේ, අන්න අරහේ උබව බොසා හොයනවලු :lol:

    දැන් custom එකේ 🤪 බෝතල් ගේනකන් බලන් ඉන්නවා.
    Team එකේ එවුන්ට බයිට් දීලා ආයේ පැන්නා
     
    • Wow
    Reactions: dilann

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පලාත් සභා එනවනෙ . තව දේවල් වෙන්නෙ ඔය . ගල් කොරි වලින් ඩෙටනේටර් නැති වෙනව , බුදුපිලිම කඩනව , ඉස්සරහට ජිනීව මානව හිමිකම් කේස් වැටෙනව ,පල්ලියකින් පැට්‍රල් බෝම්බ අහු වෙනව , කොටි ඩයස්පෝරාව නැගිටිනව ,ප්‍රභාකරන්ගෙ සහරාන්ගෙ පෝස්ටර් අහුවෙනව වගේ දේවල් වෙන්න පුලුවන් . බලාගෙන ඉන්ටකෝ ......... (පුරුද්දට රැවටීම ඔබේ අමනකමයි )
    බඩු අඩු වෙනකොට ජෙප්පෝ කියනන එව්වා හොයාගෙන වගේ
    බඩු අඩු නෙමේ නිකන් දුන්නත් එකට මොකක් හරි කියන කැරි සිංහලු ඉන්නේ මේ රටේ
     
    • Haha
    Reactions: EnIgma001

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,400
    113
    එකමත් එක රටක
    හා පොන්න්යෝ

    අදට දවස් කීයද :lol::lol::lol:
    නාකි මෝඩයෙක් බන් උබ. :lol: :P උබ මගේ reply quote කර කර හිටියට මට නම් උබ ගනන් ගන්න තරම් එකෙක් නෙවෙයි. :oo: මන්ද මාන්සිකයාගේ ආසාවනේ කියලා තව මගේ comment හොය හොයා මොන මොනවහරි දාල රිදිල්ල අඩු කරගනින්. :lol::lol::lol:
    හැබැයි මේ අනිත් උන්ගේ ත්‍රෙඩ් වල රෙන්නේ නැතුව අර උබ බයිට් උන තැනම මොනවහරි කියපන් බන්. අපරාදේ මේ ත්‍රෙඩ් එක.
    මෙන්න මූවත් ඔය බොන්න සෙට් වෙන එකෙක් ගනින් බන්, සුපිරි කටගැස්ම :lol: :lol: සතියකටත් කලින් උන බයිට තාම රිදිලා නෑ . 😂 හැබැයි 11.30ට කලින් කරන දෙයක් .. මූ "11.30ට මට වැඩක් තියනවා මචන්" කියලා දුවනවා .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    පලාත් සභා එනවනෙ . තව දේවල් වෙන්නෙ ඔය . ගල් කොරි වලින් ඩෙටනේටර් නැති වෙනව , බුදුපිලිම කඩනව , ඉස්සරහට ජිනීව මානව හිමිකම් කේස් වැටෙනව ,පල්ලියකින් පැට්‍රල් බෝම්බ අහු වෙනව , කොටි ඩයස්පෝරාව නැගිටිනව ,ප්‍රභාකරන්ගෙ සහරාන්ගෙ පෝස්ටර් අහුවෙනව වගේ දේවල් වෙන්න පුලුවන් . බලාගෙන ඉන්ටකෝ ......... (පුරුද්දට රැවටීම ඔබේ අමනකමයි )

    🤣🤣
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    නාකි මෝඩයෙක් බන් උබ. :lol: :P උබ මගේ reply quote කර කර හිටියට මට නම් උබ ගනන් ගන්න තරම් එකෙක් නෙවෙයි. :oo: මන්ද මාන්සිකයාගේ ආසාවනේ කියලා තව මගේ comment හොය හොයා මොන මොනවහරි දාල රිදිල්ල අඩු කරගනින්. :lol::lol::lol:
    හැබැයි මේ අනිත් උන්ගේ ත්‍රෙඩ් වල රෙන්නේ නැතුව අර උබ බයිට් උන තැනම මොනවහරි කියපන් බන්. අපරාදේ මේ ත්‍රෙඩ් එක.
    මෙන්න මූවත් ඔය බොන්න සෙට් වෙන එකෙක් ගනින් බන්, සුපිරි කටගැස්ම :lol: :lol: සතියකටත් කලින් උන බයිට තාම රිදිලා නෑ . 😂 හැබැයි 11.30ට කලින් කරන දෙයක් .. මූ "11.30ට මට වැඩක් තියනවා මචන්" කියලා දුවනවා .
    අම්මෝ ගොඩක් රිදිලා මෙන්න මුට .. :frown:
    පොන්නයා කිපු ගමන් එනවා .

    අද ටිකක් වැඩ අඩුයි ,
    මාරු ආතල් 1ක් ගන්ට පුළුවන් .:P:P

    දැන් දවස් වලින් නෙවයි ,සති වලින් .....
    11.30ට මට වැඩක් තියනවා මචන්...:(
    ඊට කලින් හොදද :love::love:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    ඔවු මාත් සතියක් විතර වැලිමඩ හිටියේ. අල එහෙමනම් 300 ඉදලා 150 එනකම් බැස්සා ඉරිදා වෙනකොට. අනිත්වා ගැනනම් දන්නේ නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පලාත් සභා එනවනෙ . තව දේවල් වෙන්නෙ ඔය . ගල් කොරි වලින් ඩෙටනේටර් නැති වෙනව , බුදුපිලිම කඩනව , ඉස්සරහට ජිනීව මානව හිමිකම් කේස් වැටෙනව ,පල්ලියකින් පැට්‍රල් බෝම්බ අහු වෙනව , කොටි ඩයස්පෝරාව නැගිටිනව ,ප්‍රභාකරන්ගෙ සහරාන්ගෙ පෝස්ටර් අහුවෙනව වගේ දේවල් වෙන්න පුලුවන් . බලාගෙන ඉන්ටකෝ ......... (පුරුද්දට රැවටීම ඔබේ අමනකමයි )
    දැනටත් යුද්දෙ කාලෙ වීඩියෝ ෂෙයාකරන්න පටන් අරන් තියෙන්නෙ :lol: