මට දෙයක් ඔයගෙල්නට මතක් කරන්න ඔනේ කුමන පාර්ශවයකට චොදනා ඉදිරිපත් කරන්න ප්රථම.අපේ එල්.ටි.ටි කියලා කොටසක් ඉන්නවා.දැන් ඒ අයගේ ක්රියා කාරිතවය තියෙන්නේ රටේන් පිට ඉඳන්. ත්රස්ත්රවාදින්ගේ මිළඟ ප්රෙජේකට් එක තමයි නැවතත් ජාතිවාදි ගැටුමක් රට තුළ ඇති කරන එක .එ වාගේම අන්තවාදි මුස්ලිම් පිරිසකුත් ඉන්නවා ඔය වාගේ පෙජ් දාන.තවත් පිරිසක් ඉන්නවා දෙශපාලන අරමුණු උදෙසා ජාතිවාදි ගැටුම් ඇති කරන්න උත්සහ කරන.තවත් ආගම් කාර පිරිසකුත් ඉන්නවා...
මේ කට්ටියගෙන් කොයි කට්ටිය ද කියලා හිතා ගන්න අමාරුයි මේ වාගේ වැඩ කරන්නේ.......
මේ කට්ටියගෙන් කොයි කට්ටිය ද කියලා හිතා ගන්න අමාරුයි මේ වාගේ වැඩ කරන්නේ.......
