අලුත් windows 10 එකේ සිංහල IMEවැඩ නැත්ද? වරෙවු errorඑක හදා&#3484

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ;) හරි මචං එල.. හොදට මතක තියාගන්න, sinhala IME selectවෙලා තිබුනත් සිංහලෙන් type නොවී english නම් type වෙන්නේ, කරන්න තියෙන්නේ

    නිකන්ම Taskbar එකේ ඕනම තැනක එක පාරක් click කරලා ආයේ typeකර කර හිටපු තැනට mouse click එකක් තියල type කරන්න පටන් ගන්න එක තමයි :yes:;) මේක 100%ක් sure අනිවා වැඩ කරනවා.(Taskbar එකේ lock එකත් නැති කරල ඉන්න) ජය..!
    එළකිරි මචං වැඩේ හරියටම හරි :D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ela ela machn..
    new version eka media creation tool ekenwath iso file eka ganna barida bn??

    ;);) iso image file official Microsoft siteඑකෙන් බාන්නේ කොහොමද කියල ඔය threadඑකේ මම දාල ඇති, ඒකෙ විදියට කරල ගන්න පුළුවන් මචං :yes:

    edge browser:

    Windows 10 Update ISO image උනුවෙන්ම බාමු

    chrome browser :
    https://www.elakiri.com/forum/showpost.php?p=23467514&postcount=99

    Microsoft site එකේ October update එකනම් දැනට නෑ :yes: April update එක ඇත්තේ. Iso එක ගන්න පුළුවන් ඔය උඩ threadඑකේ විදියට කරලා :yes: ජය..!
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;):love::love: Thanks brother..! jaya..!

    ;):love::love: Thanks bro..! jaya..!

    බොහොම ඉස්තුතියි මචන්
    ;):love::love: එලම මචං..! jaya..!

    එළකිරි මචං වැඩේ හරියටම හරි :D
    :D;):love::love: අම්මොහ්.. එලම එලම මචං... jaya..!

    තැන්ක්ස් කටුස් ජය දැන් දැක්කේ රිප්ල්ය් එක

    ඔයන් එකක් දගෙන ඉදිය මතක නැ mokadda කියල පර්මෂන් වගයක් ඉල්ලුව ඇප් එකෙන් මම දුන්නේ නැ
    :D කටුස් හිත හොද ඩයල් එක :yes:

    ammo thanks
    :D;):love::love: එලම මචං..! jaya..!
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මප ළඟ හිටියනං උඹට කිස් එකක් දෙනවා :love: ඉන්පුට් ටූල් එක නැතුව එළකිරි එන එකත් එපාවෙලා තිබුනේ.

    දාල බලල කියන්නං කො වැඩද කියල TFS+


    හෙලකුරු pc එක තියෙනව දැන්, පෙන්සිල් එකෙ තිබ්බ අවුල් මේකෙ නෑ
     

    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    task aken ain kalath ime aka delete karanna denne nahane bro hhhhhh.jpg