අලුත් windows 10 එකේ සිංහල IMEවැඩ නැත්ද? වරෙවු errorඑක හදා&#3484

Aug 17, 2014
1,670
131
0
kiyala thiyena widiyatama kara, eth hari giye naha.

Mage name windows key + space bar thama language change wenne. Change unath type wenne english walinma :(
 
Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එල එල මචෝ නියමයි

    idapan office lap eke dala beluwa balamu weda karanawada kiyala

    mehema kalath pissu natanawa

    samahara welawata enne ne sinhala select wela thibbath taskbar eke :angry:

    :D හෝවූ හෝවූ පුතා.. ඕක මටත් වුනා..ඒක හදාගන්න හැටි උඩින් දාල ඇති.. මෙතනත් දාන්නම්..wait..!

    එල මචං ජය..! හිටපු ගමන් ඕක response කරේ නැති වුනොත් මෙන්න මේ විදියට Taskbar settings ගිහිං lock එක desable කරලා දාන්න එතකොට ඒ අවුල එන්නේ නෑ :yes: ජය..!

    Member : සිංහල ගගහ ඉන්න ගමන් ඉංග්‍රීසි වලට මාරුවෙලා ආය සිංහල වලට මාරුවුනොත් වැඩකරන්නේ නැති අවුලක් නං තියෙනව. ඒත් කමක් නෑ තිබුණ හැටියට මේ හොඳයි :yes:

    ඒ වෙලාවට Ctrl + G ගහන්න මචං :yes:;) එතකොට IME එක activateවෙනව, ඒ එක්කම අර taskbar lock එකත් disable කරල තියන්න.
    ;) ලේසිම වැඩේ තමයි එහෙම වැඩ කරන්නෙ නැතුව ගියොත් නිකන්ම Taskbar එක click කරලා ආයේ typeකර කර හිටපු තැනට mouse click එකක් දෙන්න :yes:;) 100%ක් sure ඒ tip එකනම් වැඩ ;)

    ප්‍රශ්න ආවොත් අහන්න. ජය..!
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;):love: thanks machn..! jaya..!

    kiyala thiyena widiyatama kara, eth hari giye naha.

    Mage name windows key + space bar thama language change wenne. Change unath type wenne english walinma :(

    එල මචං ජය..! හිටපු ගමන් ඕක response කරේ නැති වුනොත් මෙන්න මේ විදියට Taskbar settings ගිහිං lock එක desable කරලා දාන්න එතකොට ඒ අවුල එන්නේ නෑ :yes: ජය..!

    Member : සිංහල ගගහ ඉන්න ගමන් ඉංග්‍රීසි වලට මාරුවෙලා ආය සිංහල වලට මාරුවුනොත් වැඩකරන්නේ නැති අවුලක් නං තියෙනව. ඒත් කමක් නෑ තිබුණ හැටියට මේ හොඳයි :yes:

    ඒ වෙලාවට Ctrl + G ගහන්න මචං :yes:;) එතකොට IME එක activateවෙනව, ඒ එක්කම අර taskbar lock එකත් disable කරල තියන්න.
    ;) ලේසිම වැඩේ තමයි එහෙම වැඩ කරන්නෙ නැතුව ගියොත් නිකන්ම Taskbar එක click කරලා ආයේ typeකර කර හිටපු තැනට mouse click එකක් දෙන්න :yes:;) 100%ක් sure ඒ tip එකනම් වැඩ ;)

    ප්‍රශ්න ආවොත් අහන්න. ජය..!

    එල එල ..ජයවේවා මචෝ...+++
    ;):love: thanks bother..! jaya..!

    ;):love: thanks machn..! jaya..!

    ;):love: thanks machn..! jaya..!

    ;):love: thanks machn..! jaya..!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :D හෝවූ හෝවූ පුතා.. ඕක මටත් වුනා..ඒක හදාගන්න හැටි උඩින් දාල ඇති.. මෙතනත් දාන්නම්..wait..!

    එල මචං ජය..! හිටපු ගමන් ඕක response කරේ නැති වුනොත් මෙන්න මේ විදියට Taskbar settings ගිහිං lock එක desable කරලා දාන්න එතකොට ඒ අවුල එන්නේ නෑ :yes: ජය..!

    Member : සිංහල ගගහ ඉන්න ගමන් ඉංග්‍රීසි වලට මාරුවෙලා ආය සිංහල වලට මාරුවුනොත් වැඩකරන්නේ නැති අවුලක් නං තියෙනව. ඒත් කමක් නෑ තිබුණ හැටියට මේ හොඳයි :yes:

    ඒ වෙලාවට Ctrl + G ගහන්න මචං :yes:;) එතකොට IME එක activateවෙනව, ඒ එක්කම අර taskbar lock එකත් disable කරල තියන්න.
    ;) ලේසිම වැඩේ තමයි එහෙම වැඩ කරන්නෙ නැතුව ගියොත් නිකන්ම Taskbar එක click කරලා ආයේ typeකර කර හිටපු තැනට mouse click එකක් දෙන්න :yes:;) 100%ක් sure ඒ tip එකනම් වැඩ ;)

    ප්‍රශ්න ආවොත් අහන්න. ජය..!

    බලමු මචං ඔෆිස් ලැප් එකෙක් තමයි වැඩේ කරේ මම වින්ඩොව්ස් අප්ඩේට් කරලා ආයෙම ෆ්‍රෙෂ් කොපි එකක් ගැහුවා ගෙදර මැෂින් එකට වින්ඩොව්ස් අප්ඩේට් කරන්න අමාරුයි මොකද එකෙන් වෙනම වැඩ වගයක් කරගෙන යන නිසා අවුල් උනොත් සදා සොත්ති වැඩේ :D:D මම හෙට අනිවාර්යෙන්ම මෙතන ෆීඩ්බෑක් එකක් දාන්නම් :D:D
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බලමු මචං ඔෆිස් ලැප් එකෙක් තමයි වැඩේ කරේ මම වින්ඩොව්ස් අප්ඩේට් කරලා ආයෙම ෆ්‍රෙෂ් කොපි එකක් ගැහුවා ගෙදර මැෂින් එකට වින්ඩොව්ස් අප්ඩේට් කරන්න අමාරුයි මොකද එකෙන් වෙනම වැඩ වගයක් කරගෙන යන නිසා අවුල් උනොත් සදා සොත්ති වැඩේ :D:D මම හෙට අනිවාර්යෙන්ම මෙතන ෆීඩ්බෑක් එකක් දාන්නම් :D:D

    ;) හරි මචං එල.. හොදට මතක තියාගන්න, sinhala IME selectවෙලා තිබුනත් සිංහලෙන් type නොවී english නම් type වෙන්නේ, කරන්න තියෙන්නේ

    නිකන්ම Taskbar එකේ ඕනම තැනක එක පාරක් click කරලා ආයේ typeකර කර හිටපු තැනට mouse click එකක් තියල type කරන්න පටන් ගන්න එක තමයි :yes:;) මේක 100%ක් sure අනිවා වැඩ කරනවා.(Taskbar එකේ lock එකත් නැති කරල ඉන්න) ජය..!
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love::love:;) Thanks machn..!

    :love::love::yes: thanks machn jaya,,.!

    තොත්ත බබා;23721557 said:
    oya issue eka matath aawa ,

    dan baladdi ibeema hari gihilla ,

    edition : windows 10 enterprise
    version : 1709
    OS Build: 16299.431

    1709ට මේ අවුල එන්නෙ නෑ මචෝ. මේක මේ 2018 October update (version 1809) එන bug එකක් :oo::oo: ඒකයි version 1709 IMe system filesඅරං අලුත් update එකට දාල හදාගන්න වුනේ :baffled:..