අඩෝ මට නවත්ත ගන්න බෑ ඇබ්බැහි වෙලා kfc එකට🤧

Antare 4.1

Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Tattage bank account eken salli issuwa bn eeye.online daagatte.

    kfc huttige puthala mona hari daala denewada bn addict wenna😭

    Kaa gannath baa bn bath eka kaala bada piruna.
    IMG_3437.jpeg
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    30 බත් එක අඩු එක්ක කන උබලට ඕව දිරවන්නේ නැහැ
    30 ta koheda hutto bath tiyenne.sch yana kaaleth canteen eke fried rice eka rs.30.

    Maharagama mathak karaganin. Nikanma epa wei
    Oluwa nikan pupuranna wage bn.gennamai kiyanne.wesa Uber eka nisa tama okkoma.
     
    • Dislike
    Reactions: Cypress and SLK_sri

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    30 ta koheda hutto bath tiyenne.sch yana kaaleth canteen eke fried rice eka rs.30.

    Oluwa nikan pupuranna wage bn.gennamai kiyanne.wesa Uber eka nisa tama okkoma.
    තෝ campus canteen එකක් පැත්ත පලාතේ ගිහිල්ලා නැහැ කියල ඒකෙන්ම පේනවා පොන්ස් :lol:
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    එක පාරක් මැණික් විකුණන එකෙක් ඇවිල්ලා මේකේ desertcart ද මොකක්ද එකක් මාකට් කළා. දැන් අන්තරේ එකෙක් ඇවිල්ලා KFC එක මාකට් කරනවා.

    ඒ වුණාට අන්තරේ ශිෂ්ණ සංගම් වල අයට ඕවා කන එක යුතු නෑ. ඕවා බහු ජාතික සමාගම් නේ.. කැන්ටිමෙන් බත් එකක් අරන් දහ දෙනෙක් එක්ක කාපන්.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    එක පාරක් මැණික් විකුණන එකෙක් ඇවිල්ලා මේකේ desertcart ද මොකක්ද එකක් මාකට් කළා. දැන් අන්තරේ එකෙක් ඇවිල්ලා KFC එක මාකට් කරනවා.

    ඒ වුණාට අන්තරේ ශිෂ්ණ සංගම් වල අයට ඕවා කන එක යුතු නෑ. ඕවා බහු ජාතික සමාගම් නේ.. කැන්ටිමෙන් බත් එකක් අරන් දහ දෙනෙක් එක්ක කාපන්.
    Rep system එක ආපහු ගෙනාවනම් හරි බ්න් රෙද්ද
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    "Tattage bank account eken salli issuwa" :lol: :lol:
    nidahs adyapane puken berenne ube
    ata paya mahansi krla wadak karapan pako nika kanne nathuwa
    Eka tama bn karannama deyak nathi nisa issuwe
    එක පාරක් මැණික් විකුණන එකෙක් ඇවිල්ලා මේකේ desertcart ද මොකක්ද එකක් මාකට් කළා. දැන් අන්තරේ එකෙක් ඇවිල්ලා KFC එක මාකට් කරනවා.

    ඒ වුණාට අන්තරේ ශිෂ්ණ සංගම් වල අයට ඕවා කන එක යුතු නෑ. ඕවා බහු ජාතික සමාගම් නේ.. කැන්ටිමෙන් බත් එකක් අරන් දහ දෙනෙක් එක්ක කාපන්.
    addict wela bn inne😭😭😭
    Rep system එක ආපහු ගෙනාවනම් හරි බ්න් රෙද්ද
    ow bn
    තෝ තාම first year ද පොන්නයෝ. අපි නම් කෑවේ 30ට out වෙද්දිත්
    ubelage kaale neme dan tiyenne naaki hutta
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඔය කුකුල්මස් බැදල තියෙන්නෙ හමත් එක්ක නේද
    මටනං අප්පිරියයි
     
    • Like
    Reactions: Cypress

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    horakan karanna epa huttho hamba karapan panthiyak wath karala.neththan thopi kurutugaala aandu sewayata giyahama oya puruddata apen horakan karanawa.ata deka thalanawa dena ganin edaata
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Kisima deyak danne na. Antique lovers la addict wenawa. Patta paranai ne chicken. Oya photo eke penne nadda Parana oil Walin fry karala
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,286
    17,296
    113
    ලංකාවට සාඩින් ටින් අාපු කාලේ මිනිස්සු ඉඩමුත් විකුණලා සාඩින් කන්න.ඒ වගේ තමා මේකත්..😂

    • Haha
    Reactions: Cypress