අඩෝ මට නවත්ත ගන්න බෑ ඇබ්බැහි වෙලා kfc එකට🤧

raman2

Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    okkoma fast food walin set wenne KFC thama ban.. anik wa wishesha rask naha..
    KFC mona unath patta ban..

    koi fast food ekath honda naha thama.. namuth aduma tharame kanakota sapak enne KFC witharai..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,900
    1
    15,249
    113
    මන් හිතුවෙ ඔසී වල ඒව මෙහෙට වඩා පට්ට රස ඇති කියල
    Mixed_Feast.png

    Mewage Crispy nethi kukullu hitiye. Den new range kiyala crispy range ekak dala ada dekke.
     
    • Love
    Reactions: Rontmir

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    ඒකෙ සුවඳත් ඕකට ලොකුවට බලපානවා මටනම් හිතෙන්නෙ.
    ssuwandata wada unge amuthu flavours enawa kanakota..
    hariyatama dapu KFC set unoth ara tipi tip wage flavour ekak enawa, doritos wage flavour enawa.. kanakota eka eka flaours enawa..

    expensive perfume ekak wage thama, tika tika flavours wenawa wenawa.. habai lankawe ewa thama ohoma spicy wadi kick eka enne..
    boho ratawala meeta godak plain..

    මන් හිතුවෙ ඔසී වල ඒව මෙහෙට වඩා පට්ට රස ඇති කියල
    pissuda yako.. south asian countries wala flavour eka thama patta.. lankawe nam sirawata patta..
    habai ithin kfc branch eke wada karana eka anuwa balapaanawa, samahara aluthen apu huttala aduwen or wadiyen fry karanawa, naththan spices wadiyen or aduwen daaanawa.. habai hari ekek set unoth drumlet ekak kawath patta rahak thama..
     
    Last edited:
    • Love
    Reactions: Rontmir

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Burgers, ඔය junk foods ජාති ඔක්කොම ඇඩික්ටිව් එක දිගට කන්න කන්න ඒ රහට ඇඩික්ට් වෙනවා!! හිතපන්කෝ ඒවට් ජන්ක් කියන්නේ ඇයි කියල..ජීවත් වෙන කාලේ මේ පිලිකාකාරකයි කියල නොකාම ඉන්න ඕන නෑ.. ඕවා ජීවිතේට නොකාම ඉදපු උනුත් ඕකේ ඉන්නවා!! Suger කියන්නේ legal drug එකක් වගේ එකක්! ඔයිලි ගතිය, රසකාරක ලේසිය, apps වලින් ගෙන්න ගන්න එක ලේසි එක නිසා ඕක ඉවරයක් වෙන්නේ නෑ..එක්කො උබ සල්ලි ඔකොම ඉවර වෙනකම් කාහන්.. ඊට පස්සේ කන්න බෑනේ. එක්කො change එකකට වගේ ඉදල ඉදල පොඩ්ඩක් ගිහින් කාපන්..පොඩ්ඩක් exercise කරල ඉදහන්!! ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නෑ කියනවනේ!! පොඩි ලින්ක් එකක් දාගෙන යන්නම් ඒක බැලුවම උබ අදම ඕක නවත්තයි🤟

    මට එහෙම පාලනය කරන් ඉන්න බෑ බන් මල කරුමයක් වෙලා ඉන්නේ.හොද නෑ කියලා දැන දැනත් කන්න ඕන.කිසි පාලනයක් නෑ බන්.මට බය ජොබ් එකක් කරන කාලෙට ඉතුරු කරන්නේ කොහොමද කියලා මේ මගේ පුරුද්දත් එක්ක.තාත්තා නම් කීය හම්බුනත් ගානට මැනේජ් කරලා ඉතුරුත් කරනවා බන්.මට මොන හෙනේ ගහලද මන්දා.

    ඔය මොන අන්තරේ පොන්තරේ එවුනුත් සුද්දගෙ ධන වාදයට යටයි. එකනේ අනුරයියලා උනත් දැන් ලිබරල් වෙලා තියෙන්නේ
    මුන් addict කරගන්නවා බන් උන්ගේ ඒවට😭

    Mixed_Feast.png

    Mewage Crispy nethi kukullu hitiye. Den new range kiyala crispy range ekak dala ada dekke.
    මිශ්‍රනේ එකම නෙමේද බන් හැම රටේම තියෙන්නේ? සුද්දොනම් හොදට කනවා ඇති නේ ඕවා.මෙහෙ නම් එහෙමත් එකෙක් තමා කන්නේ.ගම් වල උන් අහලවත් නැතුව ඇති.
    ssuwandata wada unge amuthu flavours enawa kanakota..
    hariyatama dapu KFC set unoth ara tipi tip wage flavour ekak enawa, doritos wage flavour enawa.. kanakota eka eka flaours enawa..

    expensive perfume ekak wage thama, tika tika flavours wenawa wenawa.. habai lankawe ewa thama ohoma spicy wadi kick eka enne..
    boho ratawala meeta godak plain..

    pissuda yako.. south asian countries wala flavour eka thama patta.. lankawe nam sirawata patta..
    habai ithin kfc branch eke wada karana eka anuwa balapaanawa, samahara aluthen apu huttala aduwen or wadiyen fry karanawa, naththan spices wadiyen or aduwen daaanawa.. habai hari ekek set unoth drumlet ekak kawath patta rahak thama..
    රස ගැනනම් කියලා වැඩක් නෑ බන් පට්ට.හැබැයි වතුර තිබහ එනවා බන් ගොඩක්.මුන් අජිනමොටෝ දානවද කොහෙද.
     
    • Dislike
    Reactions: SLK_sri

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    රස ගැනනම් කියලා වැඩක් නෑ බන් පට්ට.හැබැයි වතුර තිබහ එනවා බන් ගොඩක්.මුන් අජිනමොටෝ දානවද කොහෙද.
    ajinamoto wala nam waraddak naha, boru bayak thiyenne minissunge..
    habai ithin mona fast food ekath honda naha processed food nisa..
    habai ithin KFC kawata passe duka naha raha nisa, anik hama ekama kaala iwara unama aparade kiyala hithenawa..
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ajinamoto wala nam waraddak naha, boru bayak thiyenne minissunge..
    habai ithin mona fast food ekath honda naha processed food nisa..
    habai ithin KFC kawata passe duka naha raha nisa, anik hama ekama kaala iwara unama aparade kiyala hithenawa..
    ඒකනම් ඇත්ත.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Kana ekata salli giyata nahayen adanna epa eth hondata kanna one nam hondata earn karapan healthy widiyata endapan.Life eka thiyenne enjoy karanna habaye nasthi wenne nathuwa.🙂
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Kana ekata salli giyata nahayen adanna epa eth hondata kanna one nam hondata earn karapan healthy widiyata endapan.Life eka thiyenne enjoy karanna habaye nasthi wenne nathuwa.🙂
    හම්බ කරලා කෑවනම් දුකක් නෑ බන් ගෙදරින් අරන්නේ මන් කෑවෙ😭
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    හම්බ කරලා කෑවනම් දුකක් නෑ බන් ගෙදරින් අරන්නේ මන් කෑවෙ😭
    Ehenam eka prashnayak anith minissu amaruwen hoyana salli ammage thathage unath nasthi karanna ayithiyak na.Umba mokakda karana job eka wayasa keeyada?

    800 ganai wenneth mchn, mage nam bada pirenawa thada wennama. Order karanawa nam eke spicy chicken eka ganin. Danata hondata deela passe quality bassaida danne na ithin.
    already quality eka nam mehe galle wala down potion ekath podiye dan
    ------ Post added on Aug 21, 2023 at 8:45 PM
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Ehenam eka prashnayak anith minissu amaruwen hoyana salli ammage thathage unath nasthi karanna ayithiyak na.Umba mokakda karana job eka wayasa keeyada?

    මන් කැම්පස් බන්.තාම දෙවෙනි අවුරුද්දේ.

    Bookmark wikunala hambena salli walin KFC kana anthare wiruwa
    ඒවගෙන් කෑවනම් දුක නෑ බන්
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මන් කැම්පස් බන්.තාම දෙවෙනි අවුරුද්දේ.

    ඒවගෙන් කෑවනම් දුක නෑ බන්
    එහෙමනන් ඉතින් ලොකු වරදක් නැහැ ඉගෙනගන්න පොඩි එකෙක්නෙ.KFC එකේම පාර්ට් ටයිම් එකක් ට්‍රයි කරපන්.🙂
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    එහෙමනන් ඉතින් ලොකු වරදක් නැහැ ඉගෙනගන්න පොඩි එකෙක්නෙ.KFC එකේම පාර්ට් ටයිම් එකක් ට්‍රයි කරපන්.🙂
    කම්මැලි බන් ඒකනේ වැඩේ