අඩෝ මන් මේ කල්පනා කලේ බ්‍රසීලේ 🇧🇷

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මුන් 2014 fifa world cup එකත් host කරා ඒ එක්කම rio olympic 2016 host කලා. මුන්ට එච්චර සල්ලි කොහෙන්ද බන්? පට්ට දුප්පත් එවුන් ඉන්නේ රියෝ වල එහෙම.
    ඉන්දියාවයි බ්‍රසීලයයි ඉන්දුනීසියාවයි තුනම මටනම් එකම ලෙවල් එකක ඉන්න රටවල් ටිකක් කියලා හිතෙන්නේ.
    හැබැයි ඇවරේජ් ආර්ථිකයක් තියන මිනිහෙක්ගෙන් ඇහුවොත් ඔය රටවල් තුනේම ලංකාවේ ජීවත් වෙන්න කැමතිද කියලා මුන් එක පයින්ම එනවා බන්. 🤔🤔🤔 ඇත්තටම සල්ලිතියන එකමද ජීවිතේ කියන්නේ? Human index එක වැඩි තියන රටවල්ද බන් හොදයි කියන්නේ?? 🤔🤔
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    සල්ලි තියන එකම නෙමෙයි මානව දියුණුව කියන එක මට මේකෙන් කියන්න වුනේ.
    හැබැයි උන් කොච්චර චාටර් වුනත් උන්ගේ පාස්පෝට් එක පට්ට උඩින් තියෙන්නෙ රෑන්ක් එකේ. මෙහෙත් හොරෙන් ඇවිල්ලා ඉන්න වුන් ඉන්නේ ගොඩක්.
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම ලංකාවට වැඩිය අඩුයි, හැබැයි රටේ මුළු ආර්ථිකය ලංකාවට වැඩිය ගොඩක් වැඩියි. ලෝකෙන්ම 5 වෙනි තැන තියෙන්නේ. ඉතින් ලොකු ඉවෙන්ට් එකකට සල්ලි දාන එක ලේසියි. ලොකු ආයෝජනයක් කරන්න ලේසියි රටක් විදියට. මොකද උන්ගේ ආර්ථිකයෙන් බොහොම පොඩි පංගුවක් යන්නේ. පොඩි ආර්ථිකයක් තියෙන රටකට මේ වැඩේ කරන්න අමාරුයි, උන්ගේ ඒක පුද්ගල ආදායම කොච්චර වැඩි උනත් අමාරුයි.

    බ්‍රසිල් ඉන්දුනීසියා ඉන්දියා ඔක්කොම ලොකු ආර්ථික තියෙන රටවල්. ලොකු ආර්ථික තියෙන්නේ ලොකු ජනගහනයක් ඉන්නකොට. හිතපන් අප්‍රිකාවේ රටවල් ඔක්කොම එකතු වෙලා තනි රටක් හැදෙනවා. ඒ තනි රටේ මුළු ආර්ථිකය අර දැනට තියෙන රටවල් ගොඩේ එකතුව වෙනවා. ලෝකේ ලොකුම ආර්ථික තියෙන ලිස්ට් එකට වැටෙනවා, හැබැයි උන්ගේ දුප්පත්කමේ වෙනසක් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්.. ඒක පුද්ගල ආදායම එහෙම වැඩි වෙන්නේ නැහැ. එකම තැන තියෙන්නේ.

    ලොකු ආර්ථිකයක් තියෙනකොට:

    * ලෝකෙට පෙන්නන්න පුළුවන් බලය වැඩියි
    * ලොකු ප්‍රොජෙක්ට් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන් මොකද උන්ගේ මුළු ආර්ථිකයෙන් සාපේක්ෂව අඩු පංගුවක් යන්නේ

    ලොකු ඒක පුද්ගල ආදායමක් තියෙනකොට
    * මිනිස්සුන්ගේ ජීවන තත්වේ හොඳයි

    ආර්ථිකයයි ඒක පුද්ගල ආදායමයි දෙකම වැඩි රටවල් තමයි සිරාම.

    ලොකු ආර්ථිකයක් + ලොකු ඒක පුද්ගල ආදායම = UK, USA, Germany etc.
    ලොකු ආර්ථිකයක් + අඩු ඒක පුද්ගල ආදායම = India,Brazil, Indonesia etc.
    පොඩි ආර්ථිකයක් + ලොකු ඒක පුද්ගල ආදායම = Iceland, Luxembourg, New Zealand etc.
    පොඩි ආර්ථිකයක් + අඩු ඒක පුද්ගල ආදායම = Lanka, Nepal, etc.
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    loke wadiyenma santhosen inne nepal wala. Salli tibilada? ape minissunge maanasikathwe tama aula. onima manussayekta kaala beela andala jeewithe vidala marila yanna tiyenne. ekawat karanna me rate halparuwo den na ne. heta yanne kohomada, kanne komada, anidda petrol tika hoya ganne komada wage bohoma prathamika prashna wala hira karala tienne. manasa kawadawat nidahas na, nidahas wenna dannet na, nidahas karannet na. itin UK, ausie ratawal hodai kia kia ehe gihin marenna hadanawa. e ratwal walat gihin kanna bonna tikak hoyagena lamaita denna daha duk vindinawa

    eka neme wenna oni. tamange hitha niwena tana, sathutin inna puluwan tanai thoraganna oni. Gemak gahana eka neme
     
    • Like
    Reactions: NRTG and Dubairox

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    loke wadiyenma santhosen inne nepal wala. Salli tibilada? ape minissunge maanasikathwe tama aula. onima manussayekta kaala beela andala jeewithe vidala marila yanna tiyenne. ekawat karanna me rate halparuwo den na ne. heta yanne kohomada, kanne komada, anidda petrol tika hoya ganne komada wage bohoma prathamika prashna wala hira karala tienne. manasa kawadawat nidahas na, nidahas wenna dannet na, nidahas karannet na. itin UK, ausie ratawal hodai kia kia ehe gihin marenna hadanawa. e ratwal walat gihin kanna bonna tikak hoyagena lamaita denna daha duk vindinawa

    eka neme wenna oni. tamange hitha niwena tana, sathutin inna puluwan tanai thoraganna oni. Gemak gahana eka neme
    Get your stats corrected.
    https://amp.cnn.com/cnn/travel/article/world-happiest-countries-2023-wellness/index.html
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Layers වල වෙනස්කම් තියනවා , ඒ උනාට overall රටේ ආර්තිකේ ශක්තිමත් ඔය තුනේම. Mexico වලත් ඔහොම සීන් එකක් තියෙන්නෙ. ඔච්චර levels වෙනසක් නෑ මම හිතන්නේ
     
    • Like
    Reactions: NRTG