මුන් 2014 fifa world cup එකත් host කරා ඒ එක්කම rio olympic 2016 host කලා. මුන්ට එච්චර සල්ලි කොහෙන්ද බන්? පට්ට දුප්පත් එවුන් ඉන්නේ රියෝ වල එහෙම.
ඉන්දියාවයි බ්රසීලයයි ඉන්දුනීසියාවයි තුනම මටනම් එකම ලෙවල් එකක ඉන්න රටවල් ටිකක් කියලා හිතෙන්නේ.
හැබැයි ඇවරේජ් ආර්ථිකයක් තියන මිනිහෙක්ගෙන් ඇහුවොත් ඔය රටවල් තුනේම ලංකාවේ ජීවත් වෙන්න කැමතිද කියලා මුන් එක පයින්ම එනවා බන්.

ඇත්තටම සල්ලිතියන එකමද ජීවිතේ කියන්නේ? Human index එක වැඩි තියන රටවල්ද බන් හොදයි කියන්නේ?? 