අඩෝ මරු නේද මේක..? 👀

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    ගේන්න බයයි බන්. නිකන් හරි පොලිස් කාරයෙක් ඇදැක්කොත් ඕක ටෝයි ගන් එකක් කියල රසපරඊක්ශක වාර්තාව එනකම් අවුරුදු දෙකක්වත් ඇතුලෙ ලගින්න වෙනවා :( :( :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    ගේන්න බයයි බන්. නිකන් හරි පොලිස් කාරයෙක් ඇදැක්කොත් ඕක ටෝයි ගන් එකක් කියල රසපරඊක්ශක වාර්තාව එනකම් අවුරුදු දෙකක්වත් ඇතුලෙ ලගින්න වෙනවා :( :( :(
    රස පරික්ෂක කියන එකා නිසා කී දෙනෙක් බොරුවට ඉන්නවා ඇතිද
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    රස පරික්ෂක කියන එකා නිසා කී දෙනෙක් බොරුවට ඉන්නවා ඇතිද
    ඊට වඩා හිතපන්කො ටොයි ගන් එකයි රියල් ගන් එකයි අදුරගන්න බැරි පොලීසිය :baffled: :baffled: :baffled:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ගේන්න බයයි බන්. නිකන් හරි පොලිස් කාරයෙක් ඇදැක්කොත් ඕක ටෝයි ගන් එකක් කියල රසපරඊක්ශක වාර්තාව එනකම් අවුරුදු දෙකක්වත් ඇතුලෙ ලගින්න වෙනවා :( :( :(
    Officer I promise this is a toy gun lol
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    Airsoft gun ලංකාවේ ගන්න තියෙනවා.
    But මේවා public use කරන්න තහනම්. Game feild only.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ගේන්න බයයි බන්. නිකන් හරි පොලිස් කාරයෙක් ඇදැක්කොත් ඕක ටෝයි ගන් එකක් කියල රසපරඊක්ශක වාර්තාව එනකම් අවුරුදු දෙකක්වත් ඇතුලෙ ලගින්න වෙනවා :( :( :(
    ස්වර්ණවාහිනියෙ හෙඩ්ලයින්.. "පාතාලේ ඉරට්ටා අවියක් සමග මීක් ගායි"
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ගේන්න බයයි බන්. නිකන් හරි පොලිස් කාරයෙක් ඇදැක්කොත් ඕක ටෝයි ගන් එකක් කියල රසපරඊක්ශක වාර්තාව එනකම් අවුරුදු දෙකක්වත් ඇතුලෙ ලගින්න වෙනවා :( :( :(
    උබව වැරදිල මැරුවට පස්සෙ ඕව හොයන්න ගත්තොත් ඒත් වැඩක් නෑනෙ...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,276
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    ගේන්න බයයි බන්. නිකන් හරි පොලිස් කාරයෙක් ඇදැක්කොත් ඕක ටෝයි ගන් එකක් කියල රසපරඊක්ශක වාර්තාව එනකම් අවුරුදු දෙකක්වත් ඇතුලෙ ලගින්න වෙනවා :( :( :(
    ඒ බං එහෙම කරන්නේ තුවක්කුවක් ඇල්ලුවම අල්ලපු පොලිස් මහතා ට ත්‍යාග මුදලක්, aprition letter ( promotion වලට බල පාන) එකක් හම්බ වෙනවා. ඕකේ ප්‍රොසෙස් එක වෙලා පොරට සල්ලි හම්බ වෙන්න අවුරුද්දක් එකහමාරක් යනවා. එතකන් හුරේ දාදා හිරේ ඉන්න වෙනවා.
     
    • Wow
    Reactions: pathaleiretta

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අඩෝ ඇමසන් එකෙන් අර ලංකාවට බඩු ගේන කප් රුක වගේ එක්කට කියල ගේන්න බැරි වෙයිද දන් නෑ නෙහ්? මරු බන් සතුරන්ට විදින්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගේන්න බයයි බන්. නිකන් හරි පොලිස් කාරයෙක් ඇදැක්කොත් ඕක ටෝයි ගන් එකක් කියල රසපරඊක්ශක වාර්තාව එනකම් අවුරුදු දෙකක්වත් ඇතුලෙ ලගින්න වෙනවා :( :( :(
    රස පරික්ෂාව පෞද්ගලික සමාගමකට විකුනමුද? @monson @hirashgeff රනිල් එක පයින් කැමති වෙයි
     
    • Like
    Reactions: Flappybird